" භාවනා කිරීමෙන් විතරද නිවන අවබෝධකර ගන්න පුළුවන්"
සෝතාපන්න වෙන්න නම් (මාර්ගයට පිවිසෙන්න ) බණ අහන්නම වෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් විසින් පමණක් මේ නිවන් මග තේරුම් ගන්න බෑ. එහෙම කරන්න පුළුවන් පසේ බුදු කෙනෙකුට හෝ සම්මා සම්බුදු කෙනෙක්ට පමණයි. ඒ අය ඒ සඳහා බොහෝ කල් පාරමිතා පුරලා...