ඔබට යම් මොහොතක පුංචි හෝ තරහක් ද්වේෂයක් ඇති වුණා නම්... කල්පනාකාරීව බලන්න.. එය බාහිර ලෝකය තුළ පවතින ප්‍රශ්නයක් නොවේ.. ඔබ තැබූ මෝඩ බලාපොරොත්තු වක් ඉෂ්ට නොවීම නිසාමයි.. ඇයි දන්නවද මෝඩ බලාපොරොත්තු කියලා කියන්නේ.. සියල්ල හේතූන් ගැලපීමෙන් විද්‍යාමාන වී හේතු නැති වෙනකොට වැය වෙලා යන ලෝකයේ කෙසේ නම්...