1. GuneBhai

    පත්තර බලලත් ඉවරයි පුතී

    news paper un denenne paduwata.... cost + profit eka cover wenne add walin..
  2. GuneBhai

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    එල එල ඕක බලන්න ඕනි එහෙනන්... :cool::cool:
  3. GuneBhai

    {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක්

    ඒ බයික් එකක් බලහන් බන්.. අඩුම ගානේ ටූ ටෝන් කලර් ස්කීම් එකවත් එනවා ඒකෙ...
  4. GuneBhai

    {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක්

    චැසි කොටපු නැති හොනට් එකක් හොයනව තියන්නෙ ඉතින් නොමළ ගෙදරකින් අබ ගේනව වගේ වැඩක් තමා.. චැසි 110, 115, 125 ඔක්කෝම දැන් අවුරැදු 18 වැඩි වාහන... ඒවා වලත් අකුරැ 3 නොම්මර එනව කියන්නෙ.. :shocked::shocked::shocked:
  5. GuneBhai

    Sudu puncha

    nariyage voice eka tama ban elama..
  6. GuneBhai

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    na ban.. IMDB 5.7 ne... mama normally 7.0 walata pahalin ewa balanna ban... ahamben set unoth arenna... mokakda oke story eka...
  7. GuneBhai

    Youtube channel

    බුමප්්
  8. GuneBhai

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මේක කෙල්ලොත් ඉන්නවද බන්?=
  9. GuneBhai

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    එල එල මචෝ... :cool::cool:
  10. GuneBhai

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    සිගා හොදයි යකෝ ඇගට.. අනික මේක හවනා සිගා එකක්...
  11. GuneBhai

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    ඔවු ඒකත් එල.. හැබැයි මේකෙ තරන් ඉම්පැක්ට් එකක් නෑ අපේ උන්ට ඒකේ.. ඒක තමා හැබැයි බෙස්ට් කොමඩි එක කියල තියෙන්නෙ... IMDB එකේ...
  12. GuneBhai

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    ලොකු චරිතයක් නෑ.. පොඩි කෑල්ලක ඉන්නෙ.. ඒකත් උපරිමටම දෙනවා.. :lol::lol::lol: hR2QHTlk4AM
  13. GuneBhai

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    බැක්ටුද ෆියුචර් එක තාම බැලුවේ නෑ බන්... ඒක බලන්න ඕනි.. අද හෙටම... :cool::cool: .The Man from the Future(O Homem do Futuro) මේකෙ ටොරන්ට් එක නැද්ද?
  14. GuneBhai

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    :growl::growl: පලයන් ඩෝ යන්න... =
  15. GuneBhai

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    මම බලල තියෙන හොදම ලව් ස්ටෝරි එකක්.... හුගක්ම ඩවුන්ටු අර්ත් කතාවක්... අන්තිමට ඉතින් සුපුරැදු පරිදි කොල්ල කෙල්ලව අරන් යනවා තමා.. හැබැයි ඒ වෙනකන් කතාව රියල්...
  16. GuneBhai

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මම මේ ෆස්ට් ටයිම් ආවේ
  17. GuneBhai

    {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක්

    නම්බර් වලට රැවටෙන්න එපා බන්.. හොනට් කියන්නෙ චැසි කොටන කලාවේ අත්පොත.... බයික් එක හොද නන් ගනින්... අනිත් උන් වගේ නම්බර් ප්ලේට් එකට රැවටිලා වැඩි ගානක් ගෙවන්න එපා...

    No contents