ඉරිදා ලංකාදීපේ නේ
උඹලයි ගෙදර වගෙ දිණමිණට බහින්න ඕන්න. දිණමිණ ගද්දි සල්ලිත් දෙනවද බන් 

ඉරිදා ලංකාදීපේ නේ

උඹලයි ගෙදර වගෙ දිණමිණට බහින්න ඕන්න. දිණමිණ ගද්දි සල්ලිත් දෙනවද බන්


api ganne mwbima sunday times uth wadi welada. ekata thamai man hithanne print karanna wadima ganak yanne full color page thiyana thadi hit ad pattara 2kma ekka
sunday times uth wadi welada. ekata thamai man hithanne print karanna wadima ganak yanne full color page thiyana thadi hit ad pattara 2kma ekka
හිටපු ගමං කඩෙං සීනි පරිප්පු වගේ ගත්තාම නං ඉංගිරිසි පත්තර පිටු ඇවිල්ල තියෙනව රූප ටික විතරක් බලල විසික් කරනව
සමහර විට වැඩි වෙලා ඇති දැනගත්තොත් අපිටත් කියන්නකො 