මගේ තාත්තා නැති උනේ මට වයස 18දී, A/L වලට අවරුද්දයි. පලවෙනි සැරේ A/L fail, දෙවැනි සැරේ pass උනා. අම්මා ජොබ් එකක් කලේ නැ , aiya normal ජොබ් එකක් කලා .class යන්න නෑදෑයෝ උදව් කලා, ඒකාලේ සැහෙන්න ප්‍රශ්න අවා ඔලුවට, ඉඩම් වල ප්‍රශ්න ,සල්ලි ප්‍රශ්න, සමහරු ඉඩම්වලට නඩු දානවා කියලා බය කරලා ගියා, (පස්සේ...