Rocell Tile order කල අය ඉන්නවද

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    mamath pereda order ekak daala awa 50% geawala. mun passe thawa wadipura gewanna kiyayi da danne na neda dollar case hinda ?
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Rocell එකේ වැඩ කරන කවුරුත් නැද්ද අපේ කිරියේ... Tile Order එකක් දැම්මා 2021 දෙසැම්බර් වල... කතා කරලා චෙක් කරාම තාම හතරෙන් එකක් වත් production කරලා නෑලු.. දැන් මාස 6ක් වෙනවා... රෙඩි වෙන දවසක් ගැන කියන්නත් බෑලු... පොඩ්ඩක් මේක ගැන දැන ගන්න ඕනේ... තව කල් බලන් ඉඳලා order එක cancel කරයිද දන්නෙත් නෑ... එහෙම වෙච්ච කට්ටියත් ඉන්නවාලු.. පොඩ්ඩක් විස්තර දැන ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොකු උදව්වක්...
     
    • Haha
    Reactions: SLBlackKnight

    Vsgunathilake

    Member
    Dec 1, 2021
    11
    10
    3
    Rocell එකේ වැඩ කරන කවුරුත් නැද්ද අපේ කිරියේ... Tile Order එකක් දැම්මා 2021 දෙසැම්බර් වල... කතා කරලා චෙක් කරාම තාම හතරෙන් එකක් වත් production කරලා නෑලු.. දැන් මාස 6ක් වෙනවා... රෙඩි වෙන දවසක් ගැන කියන්නත් බෑලු... පොඩ්ඩක් මේක ගැන දැන ගන්න ඕනේ... තව කල් බලන් ඉඳලා order එක cancel කරයිද දන්නෙත් නෑ... එහෙම වෙච්ච කට්ටියත් ඉන්නවාලු.. පොඩ්ඩක් විස්තර දැන ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොකු උදව්වක්...
    අනිවාර්යෙන් දෙනවා . price වැඩි කරන්නෙත් නෑ . Cancel කරන්නෙත් නෑ . හැබැයි දෙන දවස ෂුවර් නෑ . සති දෙකින් දෙකට වගේ call කර කර බලන්න .මම ගිය අවුරුද්දේ april order කරලා November හම්බ උනේ . මාස දෙකෙන් දෙනවා කියල කිවුවේ A දවස්වල .
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    අනිවාර්යෙන් දෙනවා . price වැඩි කරන්නෙත් නෑ . Cancel කරන්නෙත් නෑ . හැබැයි දෙන දවස ෂුවර් නෑ . සති දෙකින් දෙකට වගේ call කර කර බලන්න .මම ගිය අවුරුද්දේ april order කරලා November හම්බ උනේ . මාස දෙකෙන් දෙනවා කියල කිවුවේ A දවස්වල .
    Thanks bro.. Such a relief...
     
    c.chamara

    Active member
  • Nov 13, 2014
    79
    80
    43
    Nawala Showroom එකට අවොත් available collection එකකින් select කරලා ගන්න පුලුවන්, Lanka Tile එකත් ලගම තියනවා. Lanka tile එකෙන් white 2*2 එක ඇහුවම නැ කිව්වා. පස්සේ construction site වලට tile ගන්න යාලුවෙක්ට කියලා check කලාම දෙන්නම් කිව්වා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Nawala Showroom එකට අවොත් available collection එකකින් select කරලා ගන්න පුලුවන්, Lanka Tile එකත් ලගම තියනවා. Lanka tile එකෙන් white 2*2 එක ඇහුවම නැ කිව්වා. පස්සේ construction site වලට tile ගන්න යාලුවෙක්ට කියලා check කලාම දෙන්නම් කිව්වා.

    Keeya gaaneda?
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මගෙ යාළුවෙක් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ගත්ත(සියලුම මුදල් ගෙවල) රොසෙල් ටයිල් ස්ටොක් නැහැ කිය කිය ඉදලා. අද කතා කරලා කියනවලු, ටයිල් ආවා, වැට් එකෙන් වැඩිවුන ගාන ගෙවන්නලු. එහෙම කරන්න පුළුවන්ද? කිරියේ තව කාටද එහෙම වුනේ ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මගෙ යාළුවෙක් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ගත්ත(සියලුම මුදල් ගෙවල) රොසෙල් ටයිල් ස්ටොක් නැහැ කිය කිය ඉදලා. අද කතා කරලා කියනවලු, ටයිල් ආවා, වැට් එකෙන් වැඩිවුන ගාන ගෙවන්නලු. එහෙම කරන්න පුළුවන්ද? කිරියේ තව කාටද එහෙම වුනේ ?
    yako mara kathawakne eka.

    Thihariyen tile ganna eka shapeda ban.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මගෙ යාළුවෙක් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ගත්ත(සියලුම මුදල් ගෙවල) රොසෙල් ටයිල් ස්ටොක් නැහැ කිය කිය ඉදලා. අද කතා කරලා කියනවලු, ටයිල් ආවා, වැට් එකෙන් වැඩිවුන ගාන ගෙවන්නලු. එහෙම කරන්න පුළුවන්ද? කිරියේ තව කාටද එහෙම වුනේ ?
    ado ehema wadi kranna ba neda
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගෙ යාළුවෙක් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ගත්ත(සියලුම මුදල් ගෙවල) රොසෙල් ටයිල් ස්ටොක් නැහැ කිය කිය ඉදලා. අද කතා කරලා කියනවලු, ටයිල් ආවා, වැට් එකෙන් වැඩිවුන ගාන ගෙවන්නලු. එහෙම කරන්න පුළුවන්ද? කිරියේ තව කාටද එහෙම වුනේ ?
    ehema karanna ba ne bn. ekka badu tika denna one aye salli nogena. nathnam refund karanna one.
    consumer affair yanawa kiyala bala karala ganna wei salli
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    නොවැම්බර් 28 වගේ ඕඩර් දෙකක් දැම්මා සල්ලිත් ගෙවලා තියෙන්නෙ බාගයක් වෙන්න අප්‍රේල් මාසේ මුල දෙන්නම් කිව්වේ සැරින් සැරේ කෝල් කරා පරක්කු නිසා දැන් කියනවා මේ මාසේ දෙන්න පුළුවන් වෙයි කියලා ඒ උනාට පස්සේ ආයේ මොනා කියයිද දන්නෙ නෑ
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මේ මගුල හිරියන්නේ නැහැ බං, order එක refund කරගෙන titanium හරි wood flooring එකකට යනවා.. දෙන දවසක් හරියට කියන්නෙත් නැහැ vat වැඩි වෙන නිසා වැඩියෙන් ගෙවන්නත් ඕනි
     
    • Like
    Reactions: HKavinda