මට උදව්වක් ඕනේ .සිංහල ටයිප් කරන්න හල් අකුරු වදින්නේ නෑ හරියට.මට තියෙන කෙනෙක් කී මෑන් ලින්ක් එකක් හරි Win 10 වලට වැඩ කරන කී රෙප් හරි අප්ලෝඩ් කරන්නකෝ.නෙට් එකේ තියන කී මෑන් 6.0/9.0 දෙකම වැඩ නෑ. තියෙන
කී රෙප් වලත් සමහර අකුරු වලට හරියට වැඩ නෑ.
දන්න කෙනෙක් උදව් කරන්න .