කී මෑන් .

rom723

Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    මට උදව්වක් ඕනේ .සිංහල ටයිප් කරන්න හල් අකුරු වදින්නේ නෑ හරියට.මට තියෙන කෙනෙක් කී මෑන් ලින්ක් එකක් හරි Win 10 වලට වැඩ කරන කී රෙප් හරි අප්ලෝඩ් කරන්නකෝ.නෙට් එකේ තියන කී මෑන් 6.0/9.0 දෙකම වැඩ නෑ. තියෙන
    කී රෙප් වලත් සමහර අකුරු වලට හරියට වැඩ නෑ.
    දන්න කෙනෙක් උදව් කරන්න .
     

    rom723

    Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    crack krapuwa nadda koheda
    unicode walin type karapan
    nathanam character map eken insert karpn

    ෆොන්ට් වෙනස් කරන්න ඕනෙ බන්.
    දැනට character map යූස් කරන්නේ .ඒක ටිකක් කරදරයි .
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    10o1bls.jpg