කැරම් දන්න අය.

rom723

Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    කැරම් දන්න අය.

    මචන්ලා මට උදව්වක් කරහල්ලකෝ. මට කැරම් වල නීති ටිකක් කියලා දියල්ලකෝ. මට දැන ගන්න ඕනෙ අපි හතර දෙනෙක් play කරන කොට අදාල වෙන නීති ගැන තමා විශේෂයෙන් අර වෘත චාපයක් වගේ කොටසෙදි ඉත්තෝ කැපෙනවා කියන්නෙ. ඒක මට පැහැදිලි කරලා දෙන්නකෝ.

    අනිත් උනුත් බම්ප් කරපල්ලා.
     

    rom723

    Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    ඉත්තෝ කැපෙන seen එක දන්න එකෙක් නැත්දෝ.
    අනේ කොල්ලනේ බුම්ප් එකක්වත් දාපල්ලා. නොදන්න දෙයක්නෙ අහන්නේ.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මම කැරම් නම් දන්නේ නැහැ ඒත් ,ලොකු ඉත්තො සෙට් එකක් හෙට කැපෙනව