දෙරණ නිවුස් බැලුවා. අර පොලිස් කොස්තාපල් ඇක්සිඩන්ට වෙච්ච සිද්ධියත් පෙන්නුවා.
මැරුණු කොස්තාපල් ගේ සම්පූර්ණ නම, ඔහු සැරයන්ධුරයට උසස් කරපු එක, ඔහුගේ ගම පොළොන්නරුවේ කියන එක, සිදුවීම වෙන දවසේ හවස අම්මට ඔහු කතා කරපු එක ආදී සේරම විස්තර හොයා ගෙන තියනවා.
හැබැයි හප්පපු එකා නීති ශිෂ්‍යයෙක් කියන එක ඇරෙන්න ඒ...