හූනු වදේට විසදුම් ?

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    හූනා.jpg

    හූනු කරදරේට විසදුමක් නැද්ද
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මේකෙ කටුස්සෙක් හිටිය කලින් නම්. උගෙන් පොඩ්ඩක් අහල බලපන්. උන්ගෙ කුලේ එකෙක් නෙහ් ඕකත් ඒ නිසා දන්නව ඇති sure.@කම්මැලිකටුස්සො
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,126
    113
    - උඩරට -
    View attachment 98232
    හූනු කරදරේට විසදුමක් නැද්ද

    Pest Control
    ආයතනයකට කියපන් .. උන් අරන් එනවා බෙහෙත් ටැංකියකට පුරවන් , අරන් ඇවිත් බිත්ති වලට ගහනවා..ගහපු ගමන් ඔක්කොම බිම වැටෙනවා..
    මාස 6 කින් ආයේ ගහපන්..
    15997219742191.jpg
     
    Last edited:
    • Like
    Reactions: smart_dx and D_Mad

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය බිම වැටෙන බත් ඇටයක් මැස්සෙක් මදුරුවෙක් අල්ලාගෙන පාඩුවේ ඉන්න සත්තු ජාතියක් නෙ ඇයි උන්ට කරදර කරන්නෙ :baffled:
    උන් බෙට්ට ඉතුරු කරලා යනවනේ :(