1. uia9030

    Phone එක නැති උනා

    Thank you all for the replies :love:
  2. uia9030

    Phone එක නැති උනා

    මගේ යාලුවෙක් ගේ iPhone එක නැති වෙලා. Find my Phone එකේ Not Found කියල එන්නේ. පොලීසියේ පැමිණිල්ලක් දාල තියෙන්නේ. වෙන මොනවද කරන්න පුළුවන්? TRC එකට කියන්න ඕනෙද? Imei එකෙන් track කරන්න පුලුවන්ද?
  3. uia9030

    කොන්ද කැක්කුමයි මචන්ල...හෙල්ප්

    polgahawela, Imbulgasdeniye innwa weda mahaththayek. Habai ethnta awilla masa 2k 3k nawathila saththu krnna one. One nam number ekak dennam katha krala balanna.
  4. uia9030

    අර netfix subscrptions අඩුවට ගන්න තියන සයිට් එක මොකක්ද

    https://tinyzonetv.to/home meken one ekak free balanna puluwan. Aluthma ewath tiyenwa
  5. uia9030

    දම්රෝ showroom

    Damro eke badu godak dan wedi krala tiyenne, website eke poddak balanna. Updated price dala tiyenwa
  6. uia9030

    Spring Mattress එකක් ගන්න ඕනෙ

    Damro eke last month wala 30% price hike ekak giya. Poddak balanna prices, sahenna wedi una kiyala thama aranchi une Spring Pal sure krnnath baha, facebook eke review krala tiyana ayage profile walata giyama pena widiyata godak fake review tiyenne. Use krna reliable kenek gen ahala balanna...
  7. uia9030

    fiber walata maru karaddi loyalty data?

    Email ekak damma nam hari ehenm, mata nam prashnayak une naha. Habai 2 months walin passe idan thama add une
  8. uia9030

    fiber walata maru karaddi loyalty data?

    man 5 months walata kalin wage fiber walta maru una. SLT ekata call krala loyalty data denne nadda kiyala ahuwa. 2 months wala idan apahu denwa kiyala eda kiwa. dan loyalty hambenwa. SLT ekata call ekak dala ahanna, call krana kattiyata withrada danne naha account eka link krala hadanne
  9. uia9030

    Colombo Campus MBA

    Colombo Campus එකේ MBA Aptitude test එක ලබන සෙනසුරාදා තියෙනව (2nd of Nov). කව්රු හරි ළඟ Past Papers තියෙනව නම් එවන්න පුලුවන්ද
  10. uia9030

    MBA එකක් කරන්න හොද කොහෙද ?

    MBA Colombo Campus eke application call karala tiyenne. Ending date eka 1st of July. Mamath application ekak danna inne https://mgmt.cmb.ac.lk/course/master-of-business-administration-weekday-programme-3
  11. uia9030

    Need Red Label

    මචන්ලා RED label ටිකක් ගන්න ඕනේ, තියෙනව නම් PM එකක් දානවද price එකත් එක්ක.
  12. uia9030

    E Money Tax අව්ලක්

    thnx mchnla okkotoma
  13. uia9030

    E Money Tax අව්ලක්

    මචන් fiverr, forex, youtube වගේ ඔන්ලිනේ ජොබ් කරන කොට income tax වදින්නේ කොහොමද? bank eke එකේ deposit කොච්චර වැඩි උනොත් ද tax වලට අහු වෙන්නේ?
  14. uia9030

    MBA Srilanka

    Thanks all who bumped and provided info.
  15. uia9030

    MBA Srilanka

    Thanks for the info bro, checked IIHE website as well, seem they have flexible hours. You or your friends followed IIHE ? Eager to know more info. Thanks again.
  16. uia9030

    MBA Srilanka

    මචන්ලා ලංකාවේ MBA එකක් කරන්න හොද තැනක් කියන්න පුලුවන්ද? Governmet or Private? මේ දවස් වල Colombo Campus එකෙන් call කරලා තියෙනවා.
  17. uia9030

    Forex ලාබ පාඩු

    Telegram username username: livemike thnx bro

    No contents