E Money Tax අව්ලක්

uia9030

Junior member
  • Sep 6, 2016
    38
    61
    18
    මචන් fiverr, forex, youtube වගේ ඔන්ලිනේ ජොබ් කරන කොට income tax වදින්නේ කොහොමද? bank eke එකේ deposit කොච්චර වැඩි උනොත් ද tax වලට අහු වෙන්නේ?
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    මචන් fiverr, forex, youtube වගේ ඔන්ලිනේ ජොබ් කරන කොට income tax වදින්නේ කොහොමද? bank eke එකේ deposit කොච්චර වැඩි උනොත් ද tax වලට අහු වෙන්නේ?

    bump
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    laksha 150 one year deposit karoth thama tax ahu wenne. International transfers.
    ae kiyanne laksha 150i sath 1k wunth thma tax wadinne..

    Mangala hebai oya TAX 1th ain karala unlimited kala. 1a kriyathmakda kiyala num dan nehe
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මචන් fiverr, forex, youtube වගේ ඔන්ලිනේ ජොබ් කරන කොට income tax වදින්නේ කොහොමද? bank eke එකේ deposit කොච්චර වැඩි උනොත් ද tax වලට අහු වෙන්නේ?

    දැනට තියෙන පනත අනුව, අවුරුද්දකට රු. මිලියන 15 ක් දක්වා විදේශයකට ලබාදෙන සේවා වලින් ලබන ආදායම බදු නිදහස්. කලින් මාස කීපයක් තිබුණු ආණ්ඩුවෙන් මේ ලිමිට් එකත් අයින් කරන කතාවක් කිව්වා නමුත් දන්නා තරමින් amendment එකක් නම් ආවේ නැහැ. Forex නම් සේවාවක් වෙන්නේ නැහැ. ඒවගේම මොනවහරි විකුනනවානම් (උදාහරණයක් හැටියට ebay selling) එකත් සේවාවක් හැටියට සලකන්න බැරි වෙන්න පුළුවන්. එනිසා ඒවගේ වලින් ආදායම් ලැබෙනවානම් මේ නිදහස් කිරීම් අදාළ නැහැ.

    ඒවගේම විදේශ මුදල් වලින් ආදායම ලැබුණු බව තහවුරු කරන්න පුළුවන් වීම වැදගත්. එනිසා විදේශ මුදල් වලින්ම මෙහෙට ගෙන්න ගන්න පුළුවන් නම් වැඩේ ලේසියි.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113

    ඒවගේම විදේශ මුදල් වලින් ආදායම ලැබුණු බව තහවුරු කරන්න පුළුවන් වීම වැදගත්. එනිසා විදේශ මුදල් වලින්ම මෙහෙට ගෙන්න ගන්න පුළුවන් නම් වැඩේ ලේසියි.

    payoneer walin normal account ekakata bank transfer karoth harida? nethnam RFC wage account ekakata ganna wenawada?
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    payoneer walin normal account ekakata bank transfer karoth harida? nethnam RFC wage account ekakata ganna wenawada?

    Bank statement eke USD gana sandahan wenawada? nathnam bankuwen USD awa kiyala confirmation ekek ganna puluwanda? Kohomahari foreign currency walin awa kiyala prove kaanna wenawa avshya wunoth.
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    Forex නම් සේවාවක් වෙන්නේ නැහැ.එනිසා ඒවගේ වලින් ආදායම් ලැබෙනවානම් මේ නිදහස් කිරීම් අදාළ නැහැ.

    .

    athakota kohomada bn?, tax aka gahane athakota maseta 150k walata wada wadiye genuwothda?:confused::oo::baffled::rolleyes::dull:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Forex කරන්න තහනම් ද ලන්කාවෙ ,

    වැදගත් ප්‍රශ්නයක්. මේකේ නීතිමය තත්වය මගේ අර්ථකතනයේ හැටියට මෙහෙමයි.

    කලින් තිබුන Exchange Control Act එකේ 5(1) සහ 7(a) වගන්ති වල හැටියට පැහැදිලිව මහ බැංකුවේ අවසරයකින් තොරව forex trading කරන්න තහනම්. හැබැයි මේ පනත දැන් වලංගු නැහැ. දැන් තියෙන්නේ 2017 Foreign Exchange Act එක. මේකේ කලින් තිබුණු ගොඩක් restrictions අයින් කරලා තියෙනවා. හැබැයි forex trading ගැන කෙලින්ම සඳහනක් නැහැ (කලින් තිබුනේත් නැහැ). මේ පනතේ 5 වන වගන්තිය හැටියට ඕනෑම කෙනෙකුට තමන්ට විදේශ මුදල් ලංකාවේ බැංකුවක හෝ පිටරට තියෙනවනම් ඒවා භාවිතා කරලා ඕනම ජංගම හෝ ප්රාග්දන වියදමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් උපයපු විදේශ මුදල් භාවිතා කරලා forex trading කරන්න කිසිම තහනමක් මට නම් පෙන්නේ නැහැ.

    හැබැයි කෙනෙක් කුමන හෝ ක්‍රමයකට LKR convert කරලා forex trading කරන්න යනවනම්, එතනදී නීතිමය තත්වය ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. මොකද මෙතැනදී බැංකුවට පුළුවන් customer ගේ අවශ්‍යතාවය සලකා බලල ඒවගේ ගනුදෙනුවක් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. Forex Trading වලට කරන ගෙවීම ජංගම වියදමක් ද ප්රාග්දන වියදමක් ද කියල මෙතැනදී තීරණය කරන්න වෙන බවයි මගේ අදහස. කව්රු හරි දීර්ග කාලීන ආයෝජනයක් හැටියට කරනවානම් මේක ප්රාග්දන වියදමක් හැටියට සලකල බැංකුවකට පුළුවන් එවැනි ගනුදෙනුවක් ප්‍රතික්ෂේප කරන්න (අදාළ අවසරයන් නැත්නම්). ජංගම වියදමක් හැටියට අරගෙන එම ගනුදෙනුව කරන්නත් බැරි කමකුත් නැහැ. credit card වලින් forex වලට ගෙවන එවාත් ප්රාග්දන වියදමක් හැටියට සලකල block කරන්නත් බැංකුවට පුළුවන් මොකද ප්රාග්දන ස්වභාවයේ ගනුදෙනු වලට credit card භාවිතා කිරීමට අනුබල දෙන්න බැංකුවලට බැහැ.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    thankz for the reply bn, athakota bn 5 lakz kiyane. maseta 42000 ne bn. aluthen tax aka gahane maseta 1lak panuwoth kiyala mokak hari rule akak awa ne bn :oo::nerd::dull:

    masta lakse kathawa enne job karana ayata (only on employment income). anikuth addayam walata adala naha.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැනට තියෙන පනත අනුව, අවුරුද්දකට රු. මිලියන 15 ක් දක්වා විදේශයකට ලබාදෙන සේවා වලින් ලබන ආදායම බදු නිදහස්. කලින් මාස කීපයක් තිබුණු ආණ්ඩුවෙන් මේ ලිමිට් එකත් අයින් කරන කතාවක් කිව්වා නමුත් දන්නා තරමින් amendment එකක් නම් ආවේ නැහැ. Forex නම් සේවාවක් වෙන්නේ නැහැ. ඒවගේම මොනවහරි විකුනනවානම් (උදාහරණයක් හැටියට ebay selling) එකත් සේවාවක් හැටියට සලකන්න බැරි වෙන්න පුළුවන්. එනිසා ඒවගේ වලින් ආදායම් ලැබෙනවානම් මේ නිදහස් කිරීම් අදාළ නැහැ.

    ඒවගේම විදේශ මුදල් වලින් ආදායම ලැබුණු බව තහවුරු කරන්න පුළුවන් වීම වැදගත්. එනිසා විදේශ මුදල් වලින්ම මෙහෙට ගෙන්න ගන්න පුළුවන් නම් වැඩේ ලේසියි.

    Bumpation :yes:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    වැදගත් ප්‍රශ්නයක්. මේකේ නීතිමය තත්වය මගේ අර්ථකතනයේ හැටියට මෙහෙමයි.

    කලින් තිබුන Exchange Control Act එකේ 5(1) සහ 7(a) වගන්ති වල හැටියට පැහැදිලිව මහ බැංකුවේ අවසරයකින් තොරව forex trading කරන්න තහනම්. හැබැයි මේ පනත දැන් වලංගු නැහැ. දැන් තියෙන්නේ 2017 Foreign Exchange Act එක. මේකේ කලින් තිබුණු ගොඩක් restrictions අයින් කරලා තියෙනවා. හැබැයි forex trading ගැන කෙලින්ම සඳහනක් නැහැ (කලින් තිබුනේත් නැහැ). මේ පනතේ 5 වන වගන්තිය හැටියට ඕනෑම කෙනෙකුට තමන්ට විදේශ මුදල් ලංකාවේ බැංකුවක හෝ පිටරට තියෙනවනම් ඒවා භාවිතා කරලා ඕනම ජංගම හෝ ප්රාග්දන වියදමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් උපයපු විදේශ මුදල් භාවිතා කරලා forex trading කරන්න කිසිම තහනමක් මට නම් පෙන්නේ නැහැ.

    හැබැයි කෙනෙක් කුමන හෝ ක්‍රමයකට LKR convert කරලා forex trading කරන්න යනවනම්, එතනදී නීතිමය තත්වය ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. මොකද මෙතැනදී බැංකුවට පුළුවන් customer ගේ අවශ්‍යතාවය සලකා බලල ඒවගේ ගනුදෙනුවක් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. Forex Trading වලට කරන ගෙවීම ජංගම වියදමක් ද ප්රාග්දන වියදමක් ද කියල මෙතැනදී තීරණය කරන්න වෙන බවයි මගේ අදහස. කව්රු හරි දීර්ග කාලීන ආයෝජනයක් හැටියට කරනවානම් මේක ප්රාග්දන වියදමක් හැටියට සලකල බැංකුවකට පුළුවන් එවැනි ගනුදෙනුවක් ප්‍රතික්ෂේප කරන්න (අදාළ අවසරයන් නැත්නම්). ජංගම වියදමක් හැටියට අරගෙන එම ගනුදෙනුව කරන්නත් බැරි කමකුත් නැහැ. credit card වලින් forex වලට ගෙවන එවාත් ප්රාග්දන වියදමක් හැටියට සලකල block කරන්නත් බැංකුවට පුළුවන් මොකද ප්රාග්දන ස්වභාවයේ ගනුදෙනු වලට credit card භාවිතා කිරීමට අනුබල දෙන්න බැංකුවලට බැහැ.

    rep+++++
    uba lawyer kenekda?
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    එල එල :)