ලංකාවේ පරිසරය හොද නැහැයි කියන්නේ කොහොමද උඹ? අපේ රටේ තාමත් ගස්කොලන්, වැව් ඇළ දොළ තියනවා විනාස නොවෙච්ච. සිංගප්පූරැවේ ඒවා නැති උනාට අපි මොනා කරන්නද? අපිට පාක්, බොටනිකල් ගාඩන් කියල කිසි දෙයක් අමුතුවෙන් මේන්ටේන් කරන්න ඕනි නෑ නේ...
ඇයි අපි අවුරැදු 150 කලින් හිටපු විදියටමද ඉන්නේ?