1. GuneBhai

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    pena widiyata nan ganna ganata watina wahanayak... congratz machan....
  2. GuneBhai

    UNDERWORLD in SRILANKA

    uu thama ban dhammikawa maruwe....
  3. GuneBhai

    දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

    me ape gewal gawa ban... othana kohomath minissu sahenna accident wena thanak.... left side eka penne na para maddata yanakan...
  4. GuneBhai

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    ඕක බන් අපි වර්තමානයේ කරන දේවල් අනාගතයට වෙන බලපෑම ගැන කියන එකක් විදියට මට පේන‍න්නේ. කතාවේ තියෙන අතීත, වර්තමාන, අනාගත සිද්ධි එකට බැදිල තියෙන්නේ. මම හිතන්නේ ඒකයි ඔය ‍ෆිල්ම් එකෙන් කියන්න හදන දේ.
  5. GuneBhai

    සුජීව සේණසිංහ පච වේ..

    මාද්‍ය වලට ජාතික ප්රතිපත්තියක් නෑ. එහෙම නීති දාන්නත් බෑ. ඔය විදියට බැලුවනන් සිරස කියල චැනල් එකක් ලංකාවේ තියෙන්න බෑ උන් කරපු දේවලට.
  6. GuneBhai

    සුජීව සේණසිංහ පච වේ..

    මාද්‍ය ආයතනයකට හොරෙක්ගෙන්ද මංකොල්ලකාරයෙක්ගෙන්ද සල්ලි ගන්නෙ කියන එක දදාල නෑ. උන් සල්ලි ගන්නේ හොරාට හරි මංකොල්ල කාරයාට හරි සේවය සපයන්න. උන්ට ඒ හොරා හරි මංකොල්ලකාරයා හරි සල්ලි හොයපු විදිය අදාල නෑ. දේශපාලකයෙක් එහෙම විකිණෙන්නේ කොහොමද? දන්නෙ නෑ කියන එක උත්තරයක් නෙමෙයි. වරදක් කලාම නීතිය ඉදිරියේ මම...
  7. GuneBhai

    සුජීව සේණසිංහ පච වේ..

    අනේ පවු. සුජීවයා බබා. ඌ දන්නෑ රටේ ‍ලෝකෙ වෙන දේවල් ගැන.
  8. GuneBhai

    අළුතෙන්_හදපු ගේකට

    මෙහෙමයි මචන් අලුත් ගෙදරක පේන්ට් එහෙම ළමයට ඇලජික් වෙන්න පුලුවන් ගාපු අලුත නිසා. එහෙම නැතිව වෙන රිස්ක් එකක් නන් මට පේන්‍ේන නෑ.
  9. GuneBhai

    හෙල්ප් එකක් ඕනි

    බුමප්
  10. GuneBhai

    ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...

    සිංගප්පූරැවේ ඉපදුනානන් කො‍හොදම ආතල් එක?
  11. GuneBhai

    රටක් නැති කර දමන්නේ මෙහෙමයි

    අැයි බන් සිංහල බෞද්ධ රට දාලා ක්රිස්ටියන් රටවලට යන්නෙ....
  12. GuneBhai

    ඇමරිකන් හුමුදාව සිරියාවේ අවුරුදු සැමරීම

    :rofl::rofl: උන් ඉරාකෙට ගැහුවා මොකක්ද ලැබුන ආර්තික වාසිය කියහන්? උන් ඇ‍ෆ්ගනිස්තානෙට ගැහුවා මොකක්ද ලැබිච්ච ආර්තික වාසිය කියහන්? තෙල් වලටයි ආයුධ වලටයි යුද්ධ කලේ ඉස්සර බන්. දැන් ඒවට යුද්ධ කරන්න ඕනි නෑ. අනික තෙල් බැරල් එකේ ගාන වැඩි උනාම වාසිය යන්නෙ ඔපෙක් රටවලට. ඇමරිකාවට ඒකෙන් ඩ්රෙක් වාසියක් නැහැ.
  13. GuneBhai

    ඇමරිකන් හුමුදාව සිරියාවේ අවුරුදු සැමරීම

    S-400 කියන්නෙ එක ආයුධයක් විතරයි බන්. තුර්කිය රැසියාවට හිතවත් වෙනවා කියන්නෙ කෙලින්ම රැසියානවට මධ්‍යධරණි මුහුදට සම්බන්ධයක් ලැබෙනවා කියන එක. එහෙම උනා නන් රැසියාවට සිරි‍යා‍ව ඕනිත් නෑ. උන් ලටකියා වල තියෙන නාවික කදවුරත් වහල දාවි. රැසියාවට මධ්‍යධරණි මුහුදට තියෙන ඍජු සම්බන්ධෙ නතර කරවන එක තමා 1800 ගණන්...
  14. GuneBhai

    බෞද්ධ_රටක්ද?

    :rofl::rofl::rofl::rofl:
  15. GuneBhai

    ඇමරිකන් හුමුදාව සිරියාවේ අවුරුදු සැමරීම

    ඊශ්‍රායලයට අසාද් හිටියත් එකයි නැතත් එකයි. අසාද් ඉන්න එක තමා ඊශ්‍රායලයට තියෙන ලොකුම සැනසිල්ල. නැත්තන් අසාද් නැතිව ඔතන වෙන ජිහාඩ් කාරයෙක් බලයට ආවොත් ඊශ්‍රායලය එක්ක ආයේ යුද්ධයක් උනත් ඇති වෙන්න පුලුවන්. කුර්දිස්තානෙ වෙනම රටක් උනොත් කලාපෙම අස්තාවර වෙනව. ඕකට හුගක්ම අකමැති තුර්කිය. හැබැයි නිදහස්...
  16. GuneBhai

    බෞද්ධ_රටක්ද?

    නෑ මම නන් හිතන් නෑ. ලිමිට් එක බොන කෙනෙකුයි බඩු ගහන ‍එකෙකුයි ගත්තම මම හිතනවා සෑහෙන වෙනසක් තියෙනවා කියල.
  17. GuneBhai

    ඇමරිකන් හුමුදාව සිරියාවේ අවුරුදු සැමරීම

    තෙල් නිසාම ඇමරිකාව සිරියාවට අතදානව කියන එකට නන් ඒ තරන් පදනමක් නෑ. ඔතන තෙල් වලට වඩා එ‍හා ගිය කතාවක් තියෙන්නෙ. ඇමරිකාවට තෙල් වලින් ලොකු ප්රයෝජනයක් නෑ දැන්. උන්ට ඕනි තරන් තෙල් තියෙනවා රටක් විදියට ගත්තොත්. ඔතන ප්රධානම ප්රශ්නය අසාද්. අසාද්ව අයින් කරන්න තමා ඇමරිකාවට ඕනි.

    No contents