මචන්ලා මම ෆිල්ම් එකක් download කර කර හිටියා google chrome එකෙන්.
හැබැයි private browsing දාගෙන හිටියේ.
මං පොඩ්ඩකට ඒක pause කරලා පොඩි වැඩකට ගියා.
අනේ ඇවිත් බලද්දී ඒක cancel වෙලා.
මට ඒ download වෙච්ච ටික ආපහු ගන්න විදිහක් නැතිද මචංලා.
මං දාගෙන ඉන්නේ windows 7.
අනේ උදව් කරහල්ලා මල්ලිලා