Exam department

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
Kawuruhari mata kynwada Kotuwe idan exam department ekata yanne khmada kyl?

parana OL certificates ganna godak wela yanawada? plz urgent.
 
Last edited:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මම දන්න පාර
බොරැල්ලට බස් ස්ටෑන්ඩ් එකට ගියා 174 (බොරැල්ල-කොට්ටාව)ට නැග්ගා විභාගෙ ගාවින් බස්සන්න කිව්වා
ටිකට් එක 20ද කොහෙද?
කඩුවෙල ඉදනුත් එන්න මොකක්ද විදියක් තිබෙ
පැලවත්ත-කොටුවක ගිහින් පරංගියා කෝට්ටේ ගියා වගේද යන්න පුලුවන්
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
Location: hiroshima
අම්මට සිරි ත්‍රෙඩ් එක දාපු එකා ජපානෙ
උබ ඇහුවෙ ලංකාවෙ එකද ජපානෙ එකද
ලංකාවෙ එකනම් මුලින්ම ලංකාවට එන්න ඕන මචන්
ඊට පස්සෙ කටුනායක-කොටුව AC එකකට නැගලා කොටුවට වරෙන් :P
 

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අම්මට සිරි ත්‍රෙඩ් එක දාපු එකා ජපානෙ
    උබ ඇහුවෙ ලංකාවෙ එකද ජපානෙ එකද
    ලංකාවෙ එකනම් මුලින්ම ලංකාවට එන්න ඕන මචන්
    ඊට පස්සෙ කටුනායක-කොටුව AC එකකට නැගලා කොටුවට වරෙන් :P
    Ade u Jpn inna ekekne. JPN wala eka nam Monbulagakusho eke head office (Tokyo) wala thiyenne. Lankawe eka nam ubakiwwa eka. :lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Ane huke, kotuwe idan yako :-D
    බොරැල්ලට ඇවිත් 174 පලයන්
    ඒක ලේසි
    කොන්දට කියපන් හරි තැනින් බස්සන්න කියලා
    වෙලාවකට උන්ට මතක නෑ
    ශෙඩ් එකක් එහෙම තියෙන ලොකු හතරමන් හන්දියක් පහු කලාට පස්සෙ වම් පැත්තෙ තියෙන්නෙ
    බලාගෙන පලයන්
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    බොරැල්ලට ඇවිත් 174 පලයන්
    ඒක ලේසි
    කොන්දට කියපන් හරි තැනින් බස්සන්න කියලා
    වෙලාවකට උන්ට මතක නෑ
    ශෙඩ් එකක් එහෙම තියෙන ලොකු හතරමන් හන්දියක් පහු කලාට පස්සෙ වම් පැත්තෙ තියෙන්නෙ
    බලාගෙන පලයන්


    welikada paththatada bn? nattam bambalapiti paththada!
     

    SRI LANKA

    Member
    Mar 22, 2009
    422
    16
    0
    Kawuruhari mata kynwada Kotuwe idan exam department ekata yanne khmada kyl?

    parana OL certificates ganna godak wela yanawada? plz urgent.







    මෙහෙමයි මචං....
    උබ කොටුවේ ඉදන් එනවනම් බොරැල්ලට ඇවිත් 174 නැගල ඉසුරුපාය ලගින් බැහැපන්....
    විබාග දෙපාර්තමේන්තුව තියෙන්නෙත් එතනම තම....

    ඇතුලට ගිහින් විමසීම් කවුන්ටරේට කියපුවම උන් දෙනවා රෝස පාට කොලයක්....කියපන් ONEDAY SERVICE කියලා
    එක හරියට පුරවපන්....
    එට පස්සේ ඒක කවුන්ටෙර් නො: 1 එකට දීපුවාම උබට දෙනවා ටෝකන් එකක්....
    දැන් උබ එතන බකන්නිලාගෙන ඉන්නේ නැතුව ඇවිත් වැඩිවෙලා හිටපන්....
    උන් උබේ details check කරනව.
    එතනම් උඩ තියෙන ඩිස්ප්ලේ එකේ උබේ ටෝකෙන් එකේ number එක වැටුනම ආයේ පලයන්.
    අව්ලක් නැත්නම් දැන් උබෙන් අහනවා local එකක්ද ? නැත්නම් විදේශ ගත වෙන්න අවශ්‍ය එකද කියල.උබට ඕනේ එක කිව්වම
    උබට සල්ලි ගෙවන්න කොලයක් දෙනවා.එක fill කරලා කවුන්ටෙර් නො:2 එකට දීපන්.
    for one copy - 500/=
    (එට පස්සේ copy වලට 250/= ගනේද කොහෙද තම charge කරන්නේ.මම එක හරියට දන්නේ නැ)
    සල්ලි ගෙවල රිසිට් එක අරගෙන කවුන්ටෙර් නො:3 එකට දෙන්න ඕනේ.එතනින් බලලා යවනවා කවුන්ටෙර් නො:4 පෙන්නලා අයෙත් එන්න කියල....
    ආයේ ආපුවම උබට card එකක් දෙනවා.
    එච්චරයි....දැන් ඉතින් ඇවිත් වාඩිවෙලා කෑලි දිහා බල බල හිටු........
    ටිකක් ඉදල 5 කවුන්ටෙර් එකෙන් උබේ චාර්ඩ් එක දීල සහතික ටික ගනින්....සහතික ගන්න කලින් උබේ id කොපියක් දෙන්න ඕනේ....

    ඕනෙනම් උබට පස්සේ ඇවිත් ගන්නත් පුළුවන්.(4.15 පෙර)

    මතක් කරලා exam index number ,exam year, අරන් පලයන්...(exam result)
    ඒ විස්තර අරන් යන එක උබට ගොඩක් ලේසි වෙයි.
    මතක් කරලා id copyak අරන් පලයන් නැත්නම් චාටරයක් කන්න ලෑස්ති වෙලාම පලයන්....



    උබට උදව්වක් උන කියල හිතනවා........







     
    Last edited:
    • Like
    Reactions: 852369