මචන්ලා ,:oo::
මට තියෙන්නේ Samsung Galaxy S5 LTE-A G906S (Korean) phone එකක්.එකේ call ඇහෙන්නේ නැතුව තිබ්බ.ඒ කියන්නේ මං ගන්න call එක call කරපු එකට ඇහෙන්නෙත් නේ.call ආවොත් එක මං කරොත් එක ඇහෙන්නෙත් නේ.ඉතින් මං එකට අලුතෙන් system එක ගහන්න ගිහින් odin එකෙන් error එකක් අව.දැන් start වෙන්නෙත් නෑ.මං මේක...