1. mazza

    Questions FB එකේ seen එකක් උදව් ඕනේ

    මේකයි සිරාවටම උනේ..මගේ FB එක එකපාරටම අගෝස්තු 06 රෑ 11.00 විතර suspend කියලා Email එකක් ආවා. ඉතින් මාත් Disagree with Decision click කරලා හිටියා. ඕක වෙන්න කලින් විනාඩි 15 කට වගේ request එකක් ආවා පිටරටක කෙනෙක්ගෙන් මන් ඒක declined කළා.\ ඊට පස්සේ තමා ඔය seen ඒක උනේ. අද එකපාරටම your ad was approved...
  2. mazza

    Network Attached Storage (NAS) - DIY

    Great. 👍
  3. mazza

    BREAKING NEWS ගැස් මිල ඉහල දැමේ.

    Price of a 05kg cylinder of Litro domestic LP gas increased to Rs.1,945 (up by Rs.874), a 2.3kg cylinder to Rs. 910 (up by Rs. 404) & 12.5kg to Rs. 4,860 (up by Rs. 2,185) with effect from midnight today - Litro Gas
  4. mazza

    Bathroom වතුර කාන්දු වෙනවා solution

    බිත්තිය හරහා වතුර යන එක නවත්වන්නට බෑ .waterproof paint එකක් ගෑවට හරියන්නේ නෑ .එක්කෝ water proof කෙමිකල් එකක් ඇප්ලයි කරලා protection එකට මොකක් හරි solution එකක් කරන්න ඕනේ.උඩ තට්ටුවක් නිසා වතුර ගියොත් slab එකටත් අවුලක් වෙනවා
  5. mazza

    Questions Windows server 2012 R2

    Windows server 2012 R2 OS එකට Kaspersky Internet security එක දාන්න පුලුවන්ද ???
  6. mazza

    Kavindya Dulshani Leaked?

    Oya kiyana eke PM ekak dannako balanna.
  7. mazza

    Questions Samsung Galaxy Tab A 7 2020

    Lenovo hodaida ...after service ehema kohomada???
  8. mazza

    Questions Samsung Galaxy Tab A 7 2020

    Lag වෙනවද?
  9. mazza

    Questions Samsung Galaxy Tab A 7 2020

    Samsung Galaxy Tab A 7 2020 මේක පාවිච්චි කරන කෙනෙක් හරි ඒ ගැන අයිඩියා එකක් තියෙන කෙනෙක් කියන්න හොදයිද කියලා... Zoom,Films වලට වගේ Games නම් නෑ..
  10. mazza

    Questions Video Conference

    Time limit thiyenawa neda free eke
  11. mazza

    Questions Video Conference

    Zoom වගේ මොනවා හරි option එකක් නැද්ද unlimited වැඩේ කරගන්න.එපා වෙනවා විනාඩි 45 කට් වෙන එක.
  12. mazza

    Laptop ඔනෙ උන් වරෙල්ලා

    Monawage model numbersda hoda price eka keeyak wage set weida Asus set wenne nadda ------ Post added on 1624731545
  13. mazza

    Laptop ඔනෙ උන් වරෙල්ලා

    Lap ekak one machn
  14. mazza

    Laptop ඔනෙ උන් වරෙල්ලා

    i7 or relevant new generation 8 gb Ram can be expand Separate VGA SSD/NVME HDD Display 15" Best TDP for Hard use USb A HDMI Autocad,Revit,3D wage karanna one mokakda set wena eka hoda??
  15. mazza

    help hsbc credit card

    Y yanna barinam online thama machn..
  16. mazza

    හදිසි දුම්රිය වර්ජනයක්.

    ස්ට්‍ර්ය්ක් එක ඉවරයි නේද???

    No contents