#Ignore 8000 paid baiyo
@Sandy_Fdo
@spunkyisii
@tharakaf
@earthling
@Gaash
@HAneo
#Go home gota 2022
@Sandy_Fdo
@spunkyisii
@tharakaf
@earthling
@Gaash
@HAneo
#Go home gota 2022
බඩු ගැන කතා කරන්නෙපා D.A ලොක්කට ඕවා ආපු නිසා වෙලා තියන වින්නැහිය පේනවා නේ?දැන්වත් එතකොට බඩු එයිද.
අප්BREAKING NEWS
ගැස් මිල ඉහල දැමේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ගැස් මිල රුපියල් 4860යි.
Bro im just asking. Are u a muslim fellow?Inshallah![]()
D.A ලොක්කට ආපු බඩුත් නෙමේ බන් මේ. කොහෙද යන මැලේ ඩයල් එකක් දීපු බඩු ලු. චමල් විතරයි DA ගෙ බඩුබඩු ගැන කතා කරන්නෙපා D.A ලොක්කට ඕවා ආපු නිසා වෙලා තියන වින්නැහිය පේනවා නේ?
ගෙදර ලැට් වලට සෙට් කරන්න ට්‍ර්‍යි එකක් දියන්.යූටුබ් තිය්නවාමාස 4ක් මට ගෑස් එකක් යූස් කරන්න පුලුවන් නිසා මාස 4කට පාරක් 4,800ක් වියදම් කරන එකේ පාඩුවක් නෑ මට නම්. හැබැයි දරු පවුල් කාරයින්ට සොරි තමා.
අනික මගේ ගෑස් එක ඉවර වෙලා ඊලඟ එක ගේද්දි 10,000 වෙලා තියෙයිද දන්නෙ නෑ.
දුරයි බන් වල තියෙන තැන.ගෙදර ලැට් වලට සෙට් කරන්න ට්‍ර්‍යි එකක් දියන්.යූටුබ් තිය්නවා
ow ban MuslimBro im just asking. Are u a muslim fellow?
------ Post added on Apr 26, 2022 at 6:43 PM