Images, Screenshots ලේසියෙන් upload කරමු !!
Images ගොඩක්ම Screenshots ලේසියෙන් upload කරන විදිහක් ගැනයි මම අද කියන්න යන්නෙ :P
(Facebook වලට upload කරන විදිහක් නෙවේ මේක)
අපි screenshot එකක් upload කරන traditional විදිහ ඇවිත් Printscreen click කරලා, paint open කරලා, ඒක paste කරලා, අපිට ඕන...