Images, Screenshots ලේසියෙන් upload කරමු !!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Images, Screenshots ලේසියෙන් upload කරමු !!

    Images ගොඩක්ම Screenshots ලේසියෙන් upload කරන විදිහක් ගැනයි මම අද කියන්න යන්නෙ :P
    (Facebook වලට upload කරන විදිහක් නෙවේ මේක)

    අපි screenshot එකක් upload කරන traditional විදිහ ඇවිත් Printscreen click කරලා, paint open කරලා, ඒක paste කරලා, අපිට ඕන කෑල්ල සිලෙක්ට් කරලා ඒක ආයෙ copy paste කරලා, save කරලා, imgur හරි tinypic වගේ එකකට ගිහින් ඒක upload කරලා link එක එලකිරි වගේ සයිට් එකකට හරි කාට හරි යවන එකනෙ :P

    මේකෙන් එච්චර ගේමක් දෙන්න ඕනෙ නෑ. :D

    පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියෙන්නෙ. මෙතනින් ඒක ගන්න.


    TPUCapture
    (235KB)


    ඕක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.
    දැන් වැඩේ හරි.

    දැන් නෝර්මල් screenshot එකක් ගන්න විඩිහට printscreen click කරන්න. එතකොට මේ විදිහට box ekak එයි. ඒක ආවම තමන්ට ඕන සිලෙක්ශන් එක mouse එකෙන් draw කරන්න තියෙන්නෙ.

    screen1.gif


    මේ පොඩි සොෆ්ට්වෙයාර් එකෙන් වෙන්න මොකද්ද කිව්වොත්, ඕගොල්ලො ගන්න screenshot එකක් directly මේගොල්ලොන්ගෙ තියෙන hosting site එකට upload වෙන එක වෙන්නෙ. Paint open කරලා imgur, tinypic ගිහින් ආයෙ upload කරන්න දෙයක් නෑ. පික් එක upload වුන ගමන් direct link එක box එකක appear වෙනවා මේ විදිහට. link එක copy කරන්න තියෙන්නෙ.

    Capture049.jpg


    • Filename එක ඕගොල්ලොන්ට කැමති එකක් දෙන්න.
    • Copy to Clipboard select කලාම වෙන්නෙ ඕගොල්ලො select කරන Area එක word, paint, photoshop වගේ එකකට කෙලින්ම paste කරන්න පුලුවන්
    • Save to file එකෙන් දෙන location එකට save වෙනවා.
    • upload to techpowerup එකෙන් වෙන්නෙ මම අර කිව්ව සීන් එක.
    • File format එකෙන් ඕන quality එක හදාගන්න පුලුවන්. (PNG max quality)
    • Capture: Fullscreen.

    මොකක්හරි screenshot එකක් ඉක්මනට upload කරන්න පුලුවන් ඉතින් මේකෙන්.

    දැනන් හිටපු නැති අයට මේක වැඩගත් වෙයි කියලා හිතනවා :)
    දැනන් හිටපු අය bump එකක් දාලා යන්න අනිත් අයටත් බලන්න :P :D
    11.gif