වින්ඩොව්ස් os එකයි Android os එකයි ගමුකො... දෙකේ වෙනසක් තියෙනවනේ දැනට.. වින්ඩොව්ස් එකේ apps අඩුයි.. නමුත් හැදීගෙන එනවා.. Android වල දැන් ගොඩක් apps තියෙනවා.. ඕවයේ ඔය මොන app එක තිබ්බත් පාවිච්චි වෙන්නේ සීමිත ප්‍රමන්යක්නේ.. අනිත් එක Phone එකේ apps වලින් තමයිනේ අපේ කරගන්න ඕන වැඩ ටික කරගන්නේ.. එත්...