Windows Phone VS Android $#&%$??$%

Gayan2016

Member
Apr 16, 2014
93
5
0
වින්ඩොව්ස් os එකයි Android os එකයි ගමුකො... දෙකේ වෙනසක් තියෙනවනේ දැනට.. වින්ඩොව්ස් එකේ apps අඩුයි.. නමුත් හැදීගෙන එනවා.. Android වල දැන් ගොඩක් apps තියෙනවා.. ඕවයේ ඔය මොන app එක තිබ්බත් පාවිච්චි වෙන්නේ සීමිත ප්‍රමන්යක්නේ.. අනිත් එක Phone එකේ apps වලින් තමයිනේ අපේ කරගන්න ඕන වැඩ ටික කරගන්නේ.. එත් එක්ක බලනකොට. Windows වල අර තරම් බැරිවුනත් ප්‍රධාන දේවල් ටික දෙකේම කරගන්න පුළුවන් එහෙමනේ?

Hardware පැත්ත නෙමේ කතා කරන්නේ.. ඔය os තියෙන මොන හොද hardware තියෙන phone එක ගත්තත් එකේ තියෙන්නේ වින්ඩොව්ස් නම් වින්ඩොව්ස් Android නම් android නෙ..මේ phone එකෙන් එකට ඕවයේ වැඩ කලි අමුතුවෙන් එනවද? නැහැ නෙහ්? os එක එකමනේ..

එතකොට මුලින්ම හිතන්න වෙන්නේ andoridද වින්ඩොව්ස් ද කියලානේ.... මන් මේ කියන්නේ මට හිතෙන විදිය.. ඊට පස්සේ hardware පැත්තට ගිහින් ගැලපෙන විදියට ගන්නවා.. හ්ම්ම්.. ඔය os තියෙන 13මෙගාපික්ෂේල් ක කොලිටියෙන් තියෙන phone දෙකක් නම් මොන os එක තිබ්බත් එකනෙ එතකොට.. වෙනස් වෙන්නේ නැහැනේ.. එකයි මන් hardware පැත්ත කතා කළේ නැත්තේ..
දැන් මම phone එකක් ගන්න යනවා.. මට සාමන්යෙන් phone එකෙන් කරගන්න පුළුවන් වැඩ ටික කරගන්න පුළුවන් OS (Andorid/Windows Phone)එකක් තෝරාගන්න ඕනනේ මොකක්ද තොරගන්නවනම් වඩාත් හොද.. කොල්ලෙක් කරන වැඩ තියෙනවනේ.. :P ඒවා.. ටිකක් ඉස්සරහට හිතලා කියන්නකෝ.. එතකොට Windows වලට apps හිටන් එනවා.. :P

මම මේ ගැන හරියට දන්නේ නැහැ. මම ඒවා දන්නේ නැහැ කියල හිතාගෙන ඔය android, lumia අය මේවට උත්තර දෙන්නකෝ. flagship phones කියන්නේ මොකක්ද කියලත් කියන්න හොදේ.. සිංහලෙන්. :D

තව උත්තරේ දෙද්දී හේතුත් එක්ක කියනවනම් වඩාත් හොදයි..
 
Last edited:

Gayan2016

Member
Apr 16, 2014
93
5
0
Apple IOS

මේ දෙකෙන් එකක් තෝරාගෙන IOS එක එක්ක Compare කරමුකෝ ඊටපස්සේ..
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹ ෆෝන් එකක් ගන්නෙ අවුරුදු දහයක් විස්සක් වගේ පාවිච්චි කරන්න වගේ පේන්නෙ. Nokia 1100කියලා එකක් තියනවා ඒක පොඩ්ඩක් බලපං :)
 
Gayan2016

Member
Apr 16, 2014
93
5
0
පැටියා;18486151 said:
උඹ ෆෝන් එකක් ගන්නෙ අවුරුදු දහයක් විස්සක් වගේ පාවිච්චි කරන්න වගේ පේන්නෙ. Nokia 1100කියලා එකක් තියනවා ඒක පොඩ්ඩක් බලපං :)

ehema neme ithin.. :) kaalayak use karala sell karanawa.. :) godak kal thiyaganna ona wunoth 5k 6k thama.. :P hari hari... ewa wadak nahane.. :frown: ;)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ehema neme ithin.. :) kaalayak use karala sell karanawa.. :) godak kal thiyaganna ona wunoth 5k 6k thama.. :P hari hari... ewa wadak nahane.. :frown: ;)
වින්ඩෝස් වලට හෙට ඇප් හැදෙයි ලබන අවුරුද්දෙ හැදෙයි කිය කිය හිටපං. උඹ හෙට පාරෙ යද්දි බස් එකකට යටවෙලා සෙත්තාපෝචි වෙන්න පුලුවන්. ඇතිපදං ඇප්ස් තියන Android කට්ටක් ගනිං :lol:
 
Gayan2016

Member
Apr 16, 2014
93
5
0
පැටියා;18486188 said:
වින්ඩෝස් වලට හෙට ඇප් හැදෙයි ලබන අවුරුද්දෙ හැදෙයි කිය කිය හිටපං. උඹ හෙට පාරෙ යද්දි බස් එකකට යටවෙලා සෙත්තාපෝචි වෙන්න පුලුවන්. ඇතිපදං ඇප්ස් තියන Android කට්ටක් ගනිං :lol:

:frown::growl:
 
yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Apps තිබ්බ පලියටම Android අරන් වැඩක් නෑ..
    මන් දන්න හුඟක් එවුන් ගේ වැඩි කල් යන්න කලින් slow වෙලා කෙල වෙලා බැන බැන ඉන්නවා..
    Windows නන් එහෙම නෑ..

    අන්තිම 100MB වෙනකන් උනත් එකම Speed එක.. slow වෙන්නේ නෑ.. virus na... Photo එකක් ගන්න තප්පර 10ක් විතර යන්නේ නෑ.. Call එකක් ගන්න තත්පර 7ක් 8ක් යන්නේ නෑ.. මම recommend කරන්නේ windows.

    :)
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Apps තිබ්බ පලියටම Android අරන් වැඩක් නෑ..
    මන් දන්න හුඟක් එවුන් ගේ වැඩි කල් යන්න කලින් slow වෙලා කෙල වෙලා බැන බැන ඉන්නවා..
    Windows නන් එහෙම නෑ..

    අන්තිම 100MB වෙනකන් උනත් එකම Speed එක.. slow වෙන්නේ නෑ.. virus na... Photo එකක් ගන්න තප්පර 10ක් විතර යන්නේ නෑ.. Call එකක් ගන්න තත්පර 7ක් 8ක් යන්නේ නෑ.. මම recommend කරන්නේ windows.

    :)

    Call SMS walata vitharak Nam normal phone ekak athi
    Windows wala app adu nisa niyama smart phone feel eka enne Naha
    Uba wage android ios pawichchi nokarapu ekekta windows hoda athi

    What's app call ba, viber video call ba, google apps na, godak games missing

    Ithin kohomada hodai kiyanne
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    Apps තිබ්බ පලියටම Android අරන් වැඩක් නෑ..
    මන් දන්න හුඟක් එවුන් ගේ වැඩි කල් යන්න කලින් slow වෙලා කෙල වෙලා බැන බැන ඉන්නවා..
    Windows නන් එහෙම නෑ..

    අන්තිම 100MB වෙනකන් උනත් එකම Speed එක.. slow වෙන්නේ නෑ.. virus na... Photo එකක් ගන්න තප්පර 10ක් විතර යන්නේ නෑ.. Call එකක් ගන්න තත්පර 7ක් 8ක් යන්නේ නෑ.. මම recommend කරන්නේ windows.

    :)
    specs හොද android fone වල එහෙම ස්ලෝ වෙන්නේ නෑ බොල :rofl::lol::lol: 12 15 ට තියන ජරාවල් වලනම් එහෙම වෙයි :lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Apps තිබ්බ පලියටම Android අරන් වැඩක් නෑ..
    මන් දන්න හුඟක් එවුන් ගේ වැඩි කල් යන්න කලින් slow වෙලා කෙල වෙලා බැන බැන ඉන්නවා..
    Windows නන් එහෙම නෑ..

    අන්තිම 100MB වෙනකන් උනත් එකම Speed එක.. slow වෙන්නේ නෑ.. virus na... Photo එකක් ගන්න තප්පර 10ක් විතර යන්නේ නෑ.. Call එකක් ගන්න තත්පර 7ක් 8ක් යන්නේ නෑ.. මම recommend කරන්නේ windows.

    :)

    Ow slow wenne nae hira wenawa aran balahallako ehanam :lol: