ඔන්න ඉතිං ලංකාවේ චින්තන මහත්තයයි , ඇමරිකානේ ඔබාමා ගොයියයි , මයිකොරෝ සොෆ්ට් එකේ බිල් ගේට්ස් කාරයයි කැලෑවකට සෙට් උනාලු පොඩි අඩියක් ගහන්න .......... දැන් ඉතිං වැඩේ නැගලා යනවලු ,.........
පදමට වැදීගෙන එනකොට කට්ටයට බෝතලේ ආතල් එක මදි වගේලු . .... අන්තමට කොහොම හරි ආතල් එකේ ඉතුරු ටිකට බඩුවක් සෙට්...