අපි ඒ දවස්වල පාර්ට් ටයිම් ජොබ් හොයන කාලෙ....මමත් අදාල පත්තරේ තාවකාලික ටයිප් සෙටින් වලට ගිහිල්ල හිටියෙ...අපිට තිබ්බෙ...පොඩි පොඩි ඇඩ් ටයිප් කරන්න....ඔය මනමාල මනමාලියන්ගෙ මංගල යෝජනා ටයිප් කරන්න එහෙම....අංකල්ල සෙට් එකක් තමා හිටියෙ පෘෆ් බලන්න...හැමදාම හැන්දෑවෙ හයට විතර වැඩ පටන් ගත්තාම පාන්දර තුන...