Chicken full meal 2ක් දෙන්න කියපන්. එකක් 590යි මතක හැටියට! කෙල්ලව ටේබල් එකෙන් ඉන්දවලා උබ කවුන්ටෙර් එකට ගිහින් ගනින්. වැඩිපුර කීයක් හරි අරන් පලයන් මතකෙන්. මම දවසක් දැක්කා එකෙක් 10ක් අඩුවෙන් දෙන්න ගිහින් උගේ ෆෝන් එකයි අයිඩෙන්ටි කාර්ඩ් එකයි සික්කා ගන්න හැදුවෙ ඇපේට. ඌගෙ පිටිපස්සේ හිටපු සුද්දා පටස්...