sachith19920726
Reaction score
11,504

Joined
Last seen
Viewing forum ElaKiri Talk!

Profile posts Latest activity Postings About

  • ඉසුරින් කිත් යසසින් බබලන දා
    ඔබගේ බැනුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
    සිනාසුනත් එය වරදක් වේ

    කිරියෙන් පැණියෙන් උතුරා යන කල
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අතමිට හිඟ වී බෙල සුන් වන කල
    ලොව ඔබ හිස මත කඩා වැටේ
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    ඉසුරින් කිත් යසසින් බබලන දා
    ඔබගේ බැනුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
    සිනාසුනත් එය වරදක් වේ

    කිරියෙන් පැණියෙන් උතුරා යන කල
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අතමිට හිඟ වී බෙල සුන් වන කල
    ලොව ඔබ හිස මත කඩා වැටේ
    අඩෝ මොකක්ද අර ගේ කුරුළු සින් එක? වෙන එකක් හිටියෙම නැද්ද බන්?
    ඇයි තෝ බූට් එකක්වත් කෑවද..?
    මං යනවා බං දොයිගන්න..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    සුභ දවසක්!
    උම්මා..!
    ඇස් පියාගෙන ඉඳපං.. මටත් කෙලවිලා ඉන්නෙ නිදා නොගෙන..
    හෙට අනිද්දා ඉඳන් මං රෑට නිදාගන්නවා බං..
    ඔන්ලයින් ඉන්නෙම 7යි :) ගෙස්ට්ලා 785ක් අපේ ඔත්තු බලනවා :P
    තොපි දෙන්නා PM කොරගන්නෙ හොඳකට වෙන්න බෑ..
    කල්පනාවෙන් සිටිය යුතු කාලය දැන් එළඹ ඇත..

    සිරාවටම මේ දවස් වල චූ බර හැදෙනවනේ නිතර නිතර..
    කැරියො දෙන්නා ප්ලෑන් කරන්නෙ මට මඩක් ගහන්න නේද..?
  • Loading…
  • Loading…
  • Loading…