1. KithMalSelakaN

    ඩොක්ටර්ස්ලා අතින් මැරෙන රොගින්ට සාදාරනයක් වෙනවද?

    Mokadda ea? ඉස්සර නන් කියන්නෙ දොස්තරලා කියන්නෙ දෙවීවරු කියලා.... මන් නන් බන් එහෙම දැන් හිතන්නෙ නැ.... එහෙම මීනිස්සු ඇති.. බොහොම අතලොස්සක්... දැන් ඉන්න ඩොක්ටර්ස්ලයි සන්විදානාත්මක අපරාද කල්ලි වලයි වැඩි වෙනසක් නැ බන්.... බහුතරය ඉන්නෙ බන්.. එදා වේල හම්බ කරගන්න එන.. ලෙඩ්ඩුන්ට අදරයක් නැති...
  2. KithMalSelakaN

    ඩොක්ටර්ස්ලා අතින් මැරෙන රොගින්ට සාදාරනයක් වෙනවද?

    Pvt giyoth ban leda panagahala ganna try karanawa ban... Goda awoth unta business ekane... Mang nan kiyanne PVT walath genna one nithiyak leda jiwitha awadanamak natiwa admit karala nati unoth full charges wave off wenna Ehema kaloth witharai hoda clinical care ekak set wenne ------ Post added...
  3. KithMalSelakaN

    ඩොක්ටර්ස්ලා අතින් මැරෙන රොගින්ට සාදාරනයක් වෙනවද?

    මචන්ලා.. අපෙ නැයෙක් නැති උනා... ලගදි.. හෙතුව සිහිය නැතිකරලා නැවත සිහිය ඇවිත් නැතිව... බල්ඩ් වල ප්ලෙට්ලට් කව්න්ට් එක මදි වෙලා ලු සිහිය නැවිත් තියෙන්නෙ... එහෙම ප්ලෙට්ලට් කවුන්ට් අඩු නන් බ්ල්ඩ් එකක් දිලා රොගියා ස්ටෙබල් කරල නෙමෙද ඔපෙරෙශන් එකට ගන්න ඔනෙ... එහෙම මැරෙන එවට ඩොක්ට්ස්ලා වග කියන්වද...
  4. KithMalSelakaN

    වියවස්තාධායකය / විදායකයට පස්සෙ මොනවද තියෙන්නෙ?

    Field marshal kenek innawa eyata udin... Arakshaka mandalika pradani position eka?
  5. KithMalSelakaN

    🚨BREAKING🚨 ඉදිරි පැය 36 ඇතුළත ලංකාවට මහ වැස්සක්! 😱🌀⛈️⛈️

    බලෙ ඉන්න උන්ට නිකන් බඩු බෙදන්න සොභාදහමත් සපොර්ට් කරන හැටි බලපන්කො අපදා කලමනාකරන දෙපර්තෙමෙන්තුව.... Are you ready.... ???
  6. KithMalSelakaN

    වියවස්තාධායකය / විදායකයට පස්සෙ මොනවද තියෙන්නෙ?

    Nikan hithapan... Ranila Presidential Election date lang karala parliment eka wisuruwanawa... Jeppo tika rate adikarana panddathiya allanawa mokak hari kala kolahalayak karala... ehema unoth moko karanne?
  7. KithMalSelakaN

    වියවස්තාධායකය / විදායකයට පස්සෙ මොනවද තියෙන්නෙ?

    මචන්ල ජනාඩිපති / අගමැති / පාර්ලිමෙන්තුව / අධිකරනය යන තුනම නැති වෙන අවස්තාවක රටෙ බලය කාටද යන්නෙ?
  8. KithMalSelakaN

    බැදපු ජොඩුවක් ලන්කාවෙ ඉන්නව නන් මොනාවද කරන්න හොද දෙවල්?

    බැදල ලන්කාවෙන් යන් නැ කියල හිතල හිට්ය යමක් කමක් තියේන ජොඩුවකට ලන්කාවෙ ඉදන් අනාගතෙට හොදයි කියල හිතෙන දෙවල් මොනවද? ගෙයක් හදනවා / ඉන්වෙස්ට් කරනවා / සොලා දනව වගෙ එවා ඇරෙන්න වෙන මොනවද බන් කරන්න තීයෙන්නෙ?
  9. KithMalSelakaN

    ගෙදරකට ඇති කරන්න හොද බල්ලො බ්‍රිරිඩ්ස්?

    මචන්ලා... ගෙදරක ඇති කරන්න... ලෙඩ අඩුවෙන් දෙන... ආරක්ශාව පැත්තන් බල්න්න ඔනෙ... රොට්වයලරි සහ ඩොබර්මන් තමයි දැනට ඔලුවෙ තියෙන්නෙ... වෙන උබල දාන්න Dog breeds ඉන්නවද?
  10. KithMalSelakaN

    Stress එකට බෙහෙත් තියෙනවාද

    Matath oka tibba Veniz XR 75 with Mirtaz 7.5mg ganin Doctor kenek gawata yana ekath hodai... Mata pena widiyata ubata tiyenne axiety thathwayak

    No contents