1. KithMalSelakaN

    BIA එකේ airplane බලන්න පුළුවන් ද?

    Puluwan airport eka gawata gihn uda balan inna one....
  2. KithMalSelakaN

    පිටරට ජිවිත....???

    Geyak dorak hadagena nidahase naya nathuwa inna puluwanda ban 35 wage wayasa ekekta?
  3. KithMalSelakaN

    පිටරට ජිවිත....???

    Eka nan atta ban
  4. KithMalSelakaN

    පිටරට ජිවිත....???

    පිටරට ජිවිත උබල හිතන විදියට දුක් බර සැපක්ද? සැප බර දුකක්ද?
  5. KithMalSelakaN

    Bro woke up and decided to be in the Olympics 😂

    hakiyaaawa tiyenawa nan thana tiyenawa............
  6. KithMalSelakaN

    Hot water shower

    Delmege eke automatically activate wenne naa presure pump eka on karala shower end eka pallehata danna one... factory issue ekak eka
  7. KithMalSelakaN

    ජනාදිපතිවරනෙට IMF VS (ස.ජ.බ + පොහොට්ටුව + මාලිමාව) ඔක්කොම එකතු වෙලා අවොත් උබලා කාටද දෙන්නෙ?

    ජනාදිපතිවරනෙට IMF එකයි (ස.ජ.බ + පොහොට්ටුව + මාලිමාව) ඔක්කොම එකතු වෙලා අවොත් උබලා කාටද දෙන්නෙ ජන්දෙ?
  8. KithMalSelakaN

    පොහොට්ටු රනිල් drama

    Divide and Conquer... That's their strategy...
  9. KithMalSelakaN

    Stackoverflow upvote ekak one lamaine answer ekata

    Elakiri kollane.. stackoverlfow eke bounty question ekakata answer kala puluwan nan SELA dala tiyena answer ekata upvote ekak denna pahala link eke: https://stackoverflow.com/questions/78761601/wordpress-web-config-rewrite-to-support-webp-files-on-iis/78801828#78801828
  10. KithMalSelakaN

    64 GB PEN DRIVE not detecting in vehicle?

    Dan tiyenne exFAT walin
  11. KithMalSelakaN

    64 GB PEN DRIVE not detecting in vehicle?

    Danata tiyena eka balaganna widiyak have da?
  12. KithMalSelakaN

    64 GB PEN DRIVE not detecting in vehicle?

    Machanla mage 64GB pendrive ekak have ekata MP3 200k withara dala tiyenawa.. Eka vehicle eke USB eken read karanne na ban... MP3 tika nikanma eliye tiyenne... Habai 1GB pen ekak dala gatta gaman read karanawa... Sindu play wenawath ekka... Mokakdda case wenne kiyala katahari idea ekak have da?
  13. KithMalSelakaN

    උදෙට කපුටු කාක් කාක් කාක්... හවසට සාඨකයා ඝාතකයා කියලා ඇහෙනවා...

    Hari pora kala kiyamuko.. Basically poltical involvement ekak ekka state intelligence wadakda meka?
  14. KithMalSelakaN

    කොලඹ/නුගෙගොඩ අවට කන්ස්ට්‍රක්ශන් වැඩකට හොද ගෙවල් කන්ස්ට්‍රක්ශන් කරන කම්පැනි මොනවද?

    මචන්ලා.. පොඩි ගෙයක් හදාගන්න විස්වාස වන්ත හොද කම්පැනි හරි මිනිස්සු හරි දන්න වුන් පොඩ්ඩක් රෙකමන්ඩ් කරපන්කො... කොලඹ අවට කරපු වැඩ එහෙම බලාගන්න පුලුවන්නන් වඩා හොදයි... ලින්ක් / FB pages / Contact number තියෙනව නන් ශෙයාර් කරපන්..
  15. KithMalSelakaN

    ඩොක්ටර්ස්ලා අතින් මැරෙන රොගින්ට සාදාරනයක් වෙනවද?

    Mchn opreation theotor eka spectator pavillion ekak nemei.... Uba wage kata matha dodawana un awussala mata ati wadak na... Nati una manussaya nati una... Mata one une meh wage welawaka karanna puluwan monada kiyala danaganna... Uba wage sarame pihidala danna one jiwitha walata mewage mathruka...
  16. KithMalSelakaN

    ඩොක්ටර්ස්ලා අතින් මැරෙන රොගින්ට සාදාරනයක් වෙනවද?

    Doctors lage conclusion une IV antibiotics body ekata respond karanne natte urine infection eke galak tiyenawa kiyala. platelette counts going down ea weddi.. Ekema hitiya senior doctor kenek thama kiwe stable karala operate karanna ganna one kiyala. anthimaata sihiyaganna thama bari wela tiyenne.
  17. KithMalSelakaN

    ඩොක්ටර්ස්ලා අතින් මැරෙන රොගින්ට සාදාරනයක් වෙනවද?

    1.Stent ekak danna giye. 2.Sepsis condition ekak tibbe.. hari nan blood ekak deela stable karalalu ganna one operation ekata

    No contents