1. MrFrog

    Buckskin Stallion Blues

    උඹල බැලුවද Three Billboards Outside Ebbing, Missouri ෆිල්ම් එක. ගිය පාර Academy Awards වල Best Picture එකට nominate උනා. පට්ට. Best film (The Shape of Water) එකටත් වැඩිය හොඳයි මටනම්. Frances McDormand and Sam Rockwell දෙන්නගේ පට්ටම acting. :yes::yes: මම කියන්න යන්නේ ෆිල්ම් එක ගැන නෙවෙයි. එකේ...
  2. MrFrog

    Kisses Back

    මේ song එක අහල තියේද? good one මචන්ලා. :love: මේ remix version එක. original එකට වැඩිය හොඳයි. තේරුමත් ok. I want my kisses back from you I'm takin' all my kisses back from you And every breath you held on to I'm takin' all my kisses back from you Give me the hello's and goodbyes And pack up...

    No contents