මචන් දැන් මගේ rep power එක මොකක්ද? මට දැනටත් rep දෙන්න පුළුවන්. :oo:
මම rep ගැන තියන thread එකක් කියෙව්වා, එකේ කියන්නේ පොස්ට් 100 ගන්නකන් rep දෙන්න බැ කියල එත මට දන දෙන්න පුළුවන් නේ.... මම පොඩ්ඩක් මොන්ගල් වෙලා බං තියෙන්නේ!!! මම ඔයාට rep එකක් දුන්න එයේ... ඔයාට එතකොට කීයක් හම්බ වුනාද?