කුරුබාන් කිරීම ජීවයින්ට කරන හිංසාවක් ද ?
කුරානයේ පහත සඳහන් තැන්වල (5:3, 5;4, 6:118, 6:119, 6:121, 11:69, 16:5, 16:14, 22:28, 22:36, 23:21, 35:12, 36:72, 40:79, 51:26) මිනිසාට සතුන් ආහාර වශයෙන් ගත හැකි බව සඳහන් වී ඇත. මෙම අවසර ප්රාණවායුන්ට එරහිව කරන අපරාද ලෙස සමහරුන් පවසයි. එහෙත් ඉතා ගැඹුරු...