මගෙ යාලුවෙක් ගාව SLT 8Mbps එකක් තියෙනව මිනිහ මාසෙටම 1GB වත් use කරන්නේ නෑ. :no: :angry: ඉතින් මිනිහ පව්නෙ අපරාදෙනෙ SLT එකට නිකන් සල්ලි ගෙවන්නේ. :rofl: ඉතින් මම මේ කල්පනා කලේ උගෙ login details ටිකත් තියෙන එකේ,;) මගෙ 25GB පනින්නත් තව වැඩි වෙලාවක් යන එකක් නැති හින්ද ඌට පොඩි sup එකක් දෙන්න කියල 25GB...