මගෙ 2004 ගත්ත domain එකකට මම gsuite එක දාල තිබුන, පස්සෙ 2009 domain එක expire වෙලා වෙන ඩයල් එකක් domain එක ගත්ත. කොහොම හරි මිනිහ මගෙ gsuite එකට කෙලලනම් තිබුනෙ නෑ. දැන් ආයෙ domain එක expire වෙලා තිබිල මම අද ගත්ත. තාම මගෙ legacy gsuite admin account එකනම් තියෙනව එත් මට ඔකේ password මතක නෑ. reset...