1. E

    බලල ඉවරායි... Spoiler Alert

    initiate splinter sequence
  2. E

    කෙල්ල පිළිබද ...

    දැං උඹට දුක විතරයි ඉතුරු වුණේ.. මේ තත්වෙට උඹව පත් කළේ ඒ කෙල්ල.. වන්දි නඩුවක් දාන්ඩ බැරිද :D සිරාවට මේවත් හෙන අපරාධ තමා..
  3. E

    කෙල්ල පිළිබද ...

    බෝරිං කිව්වෙ බං :confused: තව මොනාද කෙල්ලට වෙන්ඩෝන... :confused:
  4. E

    බලල ඉවරායි... Spoiler Alert

    ඇත්තටම අපිටත් කාලය හරහා අතීතයට, අනාගතයට යන්ඩ තියේ නං :cool:
  5. E

    බලල ඉවරායි... Spoiler Alert

    army of the 12 monkeys
  6. E

    බලල ඉවරායි... Spoiler Alert

    බලල ඉවරායි... 12 Monkeys පට්ට කතාව. සීරීස් 3ම බැලුව.. ;) dtfTwqBfxgo
  7. E

    සවීතා

    එහෙම කළලය බඩ ඇතුලෙ මැරුණොත් එලියට යනව නේද.. කළලයට පණ තියෙනව කියල දොස්තරල කිව්වෙ මොකද? මැරුණ කළලයක් අයින් කරනවනං ඒකට ගබ්සාව කියන්ඩ බෑ..
  8. E

    සවීතා

    මේකනං කමක් නෑ. මොනා කරන්ඩද ඉතිං.. නකං නිස්කාරණේ හිතු මනාපෙට ගබ්සා කරනවටනං මම කැමති නෑ. පව් වැඩ
  9. E

    සවීතා

    සමාජයත් වගකියන්ඩ ඕන බං. ලමයෙක් බඩට ආවම දන්නවනෙ මින්ස්සු බලන විදිය
  10. E

    සවීතා

    මොකක්ද මේ කියන කතාව, පැහැදිලි මදි මෙයා ඉස්සෙල්ල ගබ්සාවක් කරගෙනද :confused:
  11. E

    සවීතා

    මතු උපදින හැම භවයකදිම සවීත නම් වූ ඒ කළලය ගබ්සා කෙරේවා.. උඹට මේ ලෝකෙ එළිය දකින්ඩ ආයෙ වරම් නෑ.. උඹ මේ මුළු ලෝකෙටම සාපයක් වුණා... මේ පවු ගෙවන්ඩ වෙනවාමයි :yes:
  12. E

    වලව්කාර සල්ලිකාර සුජීව සේරසිංහගේ රාජකීය

    හුකන්ඩ කවුරුත් නෑනෙ.. අනුන්ගෙ වැරදි හොයන්ඩ කලින් අපේ වැරදි අපි හදාගෙන ඉන්ඩෝන...
  13. E

    වලව්කාර සල්ලිකාර සුජීව සේරසිංහගේ රාජකීය

    දැං මේ හොරු අල්ලන්ඩ කියල පරණ හොරු රැලටම බාර දෙයි :lol:
  14. E

    වලව්කාර සල්ලිකාර සුජීව සේරසිංහගේ රාජකීය

    අනිත් මිනිස්සුන්ව ඔය තරං විනිශ්චය කරන්ඩ එපා අපිත් 100%ක් හොඳ මිනිස්සු නෙමේනෙ... අද කාලෙ අනිත් මිනිස්සුන්ගෙ හොරකම ගැන කතා කරන්නෙ සුචරිත මිනිස්සු නෙමේ. තවත් ඒ වගේම හොර රැලක්... :yes: අද අපේ රටේ අන්තිම දුප්පත් පොඩි මිනිහ පවා හොරකං කරනව :yes:
  15. E

    Sugar free පැණි බීම වල ඇත්ත මෙන්න

    According to relevant clinical literature researched for this report, sucralose was linked to the fewest negative health effects of these four artificial sweeteners. Saccharin Aspartame Acesulfame K Sucralose
  16. E

    Sugar free පැණි බීම වල ඇත්ත මෙන්න

    ඉස්සර සැකරින් කියල ජාතියකුත් තිබුණ නේද..
  17. E

    Sugar free පැණි බීම වල ඇත්ත මෙන්න

    Sucralose එච්චර අවුලක් නැතුව ඇති...

    No contents