1. E

    මේ ගාණ හදමු

    ඒක තමා මාත් බැලුවෙ :rolleyes:
  2. E

    උතුරුකුරු දිවයින සමාන්තර ලෝකයක්ද ?

    :cool: රන්කහවණු වැස්සක් වැස්සත් නොසංසිඳෙන තණ්හාවක් මිනිසාට ඇත. නමුත් සීලයක් රකින අයට මෙවන් අසීමිත සම්පත් පහළවනු ඇත.. :yes:
  3. E

    පව් යකෝ අපේ MY3 . Googleඑකත් උගෙන් ආතල් ගන්නවා

    මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අපහාස කරන දහසක් මිනිසුන් අතරේ, අපි එතුමාට කිසිදු අපහාසයක් නොකළෙමු.. :love::yes: ඒක තමා අපේ හැදිච්ච කම.. (අපි පුරුදු කරපු ගුණය)
  4. E

    මේ ගාණ හදමු

    A හොයන්ඩ
  5. E

    හෙන කම්මැලියි

    මතර මතර මතර :lol:
  6. E

    හෙන කම්මැලියි

    බයික් එක හෝදල නාගෙන මේ ආවෙ.. දැං ඉතිං තේ බීල සින්දුවක් කාරිය අහල රෑට ටීවි බලල නිදා ගන්නව
  7. E

    මාතර Song Feat Koyal

    :lol:
  8. E

    හෙන කම්මැලියි

    ඇයි බං උඹ කසාද බැන්ද නේද.. අපිනං මේවට එන්නෙ කම්මැලි කමට. ඒකත් ඉඳල හිටල මට කෙල්ලෙක් හිටියනං එයත් එක්කම තමා ඉන්නෙ.. මේවට එන්ඩ වෙලාවක් නැති වෙනව :yes:
  9. E

    හෙන කම්මැලියි

    මල ජරා හෙම්බිරිස්සාවක් හැදිල දැං හොඳයි.. ඒත් තාම කැස්ස. ඇගටත් එච්චරම ෆිට් එකක් නෑ..
  10. E

    හෙන කම්මැලියි

    එපා වෙනව... :(
  11. E

    දික්කසාද වෙන්න

    පව් යකෝ... :angry:
  12. E

    කාලකන්නි_පොලීසිය

    කියල වැඩක් නෑ බං.. ඕකුන්ට හෙන ගහන්ඩ ඕන :yes:
  13. E

    ඉෆ්තාර්_උත්සවයට_යන්න_බැරි_උන_අයට

    බිත්තර නැතුව හදන්ඩ බැරිද ?
  14. E

    ඥාණසාර හිමි රිමාන්ඩ්

    ටුවින් පැරඩොක්ස් එකද :lol:
  15. E

    ඥාණසාර හිමි රිමාන්ඩ්

    කවුද බං ඥානසාර හාමුදුරුවන්ට විරුද්ධව නඩුව දාල තියෙන්නෙ :confused:
  16. E

    දුනු තරාදියෙ පාඨාංකය කීයද?

    දුනු තරාදියෙ පාඨාංකය කීයද?

    No contents