මම මේ thread එක දැන් කාලෙක ඉඳන් විටින් විට බලනවා. අනිත් අයගේ posts hide කර කර බොහොම අමාරුවෙන් කියවන්නෙ. නමුත් සමහරවෙලාවට අනිත් අයගේ ඒවත් කියෙව්ව. අපි කාටවත් තවත් අයෙක් රහත් වෙලාද නැද්ද කියල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න බෑ. අපි හැමෝම රහතන් වහන්සේ නමකගෙ ස්වභාවය දන්නෙ කියවල, අහල මිසක් රහත් වෙලා...