අපිව මේ ගමනට ඇදලා දැම්මෙ කවුද?

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    බොහොම පින් මච්නලාගෙ රිප්ලයි වලට..
    මට දැන් වැඩේ මීටර්..කොච්චර හෙව්වත් අගක් මුලක් හොයන්න බෑ වගේ..

    මාව පිස්සු හැදෙන්න කලින් බේරගන්න උදවු කරපු යාලුවන්ට පින් සිද්ද වෙන්න මම ගොඩ!

    ඉන්න ටිකේ යහපත් වැඩ කරගෙන ආතල් එකේ සැපක් අරන් ඉන්නවා...
    :):):yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බ්‍රො උඹට එකක් කියන්නම් ඕවා හොයන්න එපා.මම ඕවා ගැන හිතන්න ගිහින් මට පිස්සු නොහැදි බේරුණේ බොහොම අමාරුවෙන්.මේවා ගැන කවදාවත් උඹට දැන ගන්න වෙන්නේ නෑ.ඒකට හේතුව අපි දේවල් තේරුම් ගන්නේ අපි (එ කියන්නේ සත්වයා) හදා ගත්ත සංකල්ප වලින්.අපි මේකට නිරීක්ෂකයෙක් වගේ ඇවිල්ල දේවල් ඩිෆයින් කරනවා.
    උදා-: අපි පොල් ගෙඩියක් වැටෙනවා කිව්වම.අපි කියන දේ අපි හදා ගත්ත සංකල්පයක්.එතකොට පොල්,ගෙඩිය,වැටෙනවා කියන ඔක්කොම අපි හදා ගත්ත සංකල්ප.ඉතින් කවදාවත් අපිට මේ ලෝකේ තේරුම් ගන්න බෑ.මොකද අපි දේවල් තේරුම් ගන්නවා කියල කරන්නේ තව තව සංකල්ප අලුතින් හදන එක.කොච්චර බටහිර විද්‍යාඤයන් එක්ස්පොලොර් කරත් වැඩක් නෑ.කරන්නේ අලුතින් කන්සෙප්ට් හදන එක විතරයි.
    :):)
    Just an idea-

    Don't be an echo of someone else. Thats like cheating in an exam.:)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    oya gana wadiya hithanna epa. dan paw nokara inna. echcharai.

    owa hoyanna gihin anna uncle kenek naaanawa

    මට බය අර uncle තව අහිංසකයෝ කී දෙනෙක්ව නාවයිද දන්නේ නැහැ
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් විශ්වය කොච්චර ලොකුද ? නිවන් ගියාම මම කියල කෙනෙක් නැති උනාම මොකක්ද වෙන්නේ ? මේවා ගැන හිතන්න එපා ඉන්න ටිකේ ජොලියේ ඉන්න . පව් නොකර ජීවත්වෙන්න බලන්න. උඹ ඕව ගැන හිතල භාවනා කරන්න යන්න එපා.
     
    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0
    religious section එකේ එකෙක් ඇවිත් හරි ප්‍රශ්නයක් ඇහුව විතරයි ඔක්කොමලගේ උත්තරේ ඕක හිතන්න එපා උඹට පිස්සු හැදෙයි..:lol:
    උම්බට දෙයක් ගැන ප්‍රශ්නයක් තියෙනවනම් අනිත් අය උත්තර හොයල දෙන්නේ නැහැ..අනිත් එක ඕක ඔලුවට ආවහම් අනිත් උන් මොනවා කිව්වත් උඹට සැහීමකට පත්වෙන්න පුළුවන් answer එකක් ලැබනකන් ඕක යන්නේ නැහැ..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යාලුවනේ මට පොඩි ගැටලුවක් තියෙනවා විසඳගන්න..

    අපි මේ ඉපදෙමින් ,මැරෙමින් දිගින් දිගට යන ගමනට අපිව ඇදලා දැම්මෙ කවුද?
    කිසිවකුවත් නොවේයි අනික එහෙම ඉපදෙමින් මැරි මැරි නැවත උපදිනවා කියලා ඔබ දන්නෙ කෙසෙද?

    ඉබේම වැටුනානම් ඒ පෙර අකුසල කර්මයක් නිසාද? (එහෙම වෙන්න බෑනේ?)

    ඉබේ කියලා ඔබ කර්මයක් ගැන කතා කරන එකෙ තෙරුම මදක් පහදන්න

    මෙහෙම ජීවීන් ඉන්න ලෝක ඇති නොවුනානම් කිසි දුකක් නැහැ නේද?

    එහෙම ඔබ කියන්නෙ කෙසෙද? කිසිවකු පැවසුවහොත් ලොකය ඇති නොවුනානම් දුකක් කියලා ඕබ දෙන පිලිතුර කුමක් වෙවිද? ඔහු කියන දේ විකාර යැයි පවසන්නෙ කෙසෙද?

    කා අතින්වත් පව් , පින් සිදුවෙන්නෙ නෑ..කවුරුත් නෑ..කොච්චර දෙයක්ද එහෙම උනානම්?

    කිසිම දෙයක් නැති වු කල සතුටක් ලැබෙන්නෙ කෙසෙ

    *එහෙම නැතිනම් ගොඩක් ආගම් වල කියවෙන විදියට අපිව කවුරු හරි ටෙස්ට් කරනවාද
    මේ ලෝකෙට ඇදලා දාලා?
    කිසිවකු ඕබව ටෙස් නොකරයි, ඔබ විසින්ම ඔබව ටෙස් කරගෙන ඇත

    එලකිරි යාලුවන්ගෙන් කාරුණිකව උදව් බලාපොරොත්තු වෙනවා..

    මම තව එක දෙයක් ඔබෙන් අහන්නම් හරි ඔබ කියනවා ඉපදිම දුකක් කියලා මෙ ජිවිතයෙ කිසිදු හරයක් නැ කියලා නමුත් ඔබ ලමයින් හදනවා? එහෙම නෙද? ඉතින් හොදටම දන්නවා නම් ඉපදිම දුකක් කියලා ඔබට පුලුවන් ඔබෙන් දරුවකු බිහිවන එක වලක්වන්න තත්වය මෙසෙ තිබියෙදි ඔබ එසෙ නොකරන්නෙ මන්ද?

    තව එකක් දැන් ඔබ මෙ ජිවිතය ගැන කල කිරිලා වගෙ කතා කරනවා නමුත් ඕබෙ ජිවිතයෙ කිසිදු අවස්තාවකදි ඕබ්ට හිතිලා නැද්ද මොනම හො අවස්තාවක මෙ ලොකය සුන්දරයි කියා? (අවන්කව පිලිතුරක් බලා පොරොත්තු වෙන්වා)

    ඔබලාට ජිවිතය එපා විමටත් මට ජිවිතය සුන්දර විමටත් හෙතුව කුමක් ද?

    Those are my couter questions , i am waiting for your honest answers :yes:

    God bless you !
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Vine and the Branches

    1“I am the true vine, and my Father is the gardener. 2He cuts off every branch in me that bears no fruit, while every branch that does bear fruit he prunes so that it will be even more fruitful. 3You are already clean because of the word I have spoken to you. 4Remain in me, and I will remain in you. No branch can bear fruit by itself; it must remain in the vine. Neither can you bear fruit unless you remain in me.

    5“I am the vine; you are the branches. If a man remains in me and I in him, he will bear much fruit; apart from me you can do nothing. 6If anyone does not remain in me, he is like a branch that is thrown away and withers; such branches are picked up, thrown into the fire and burned. 7If you remain in me and my words remain in you, ask whatever you wish, and it will be given you. 8This is to my Father’s glory, that you bear much fruit, showing yourselves to be my disciples.

    9“As the Father has loved me, so have I loved you. Now remain in my love. 10If you obey my commands, you will remain in my love, just as I have obeyed my Father’s commands and remain in his love. 11I have told you this so that my joy may be in you and that your joy may be complete. 12My command is this: Love each other as I have loved you. 13Greater love has no one than this, that he lay down his life for his friends. 14You are my friends if you do what I command. 15I no longer call you servants, because a servant does not know his master’s business. Instead, I have called you friends, for everything that I learned from my Father I have made known to you. 16You did not choose me, but I chose you and appointed you to go and bear fruit—fruit that will last. Then the Father will give you whatever you ask in my name. 17This is my command: Love each other.

    answer is in this statement :yes:
     
    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    මම තව එක දෙයක් ඔබෙන් අහන්නම් හරි ඔබ කියනවා ඉපදිම දුකක් කියලා මෙ ජිවිතයෙ කිසිදු හරයක් නැ කියලා නමුත් ඔබ ලමයින් හදනවා? එහෙම නෙද? ඉතින් හොදටම දන්නවා නම් ඉපදිම දුකක් කියලා ඔබට පුලුවන් ඔබෙන් දරුවකු බිහිවන එක වලක්වන්න තත්වය මෙසෙ තිබියෙදි ඔබ එසෙ නොකරන්නෙ මන්ද?

    තව එකක් දැන් ඔබ මෙ ජිවිතය ගැන කල කිරිලා වගෙ කතා කරනවා නමුත් ඕබෙ ජිවිතයෙ කිසිදු අවස්තාවකදි ඕබ්ට හිතිලා නැද්ද මොනම හො අවස්තාවක මෙ ලොකය සුන්දරයි කියා? (අවන්කව පිලිතුරක් බලා පොරොත්තු වෙන්වා)

    ඔබලාට ජිවිතය එපා විමටත් මට ජිවිතය සුන්දර විමටත් හෙතුව කුමක් ද?

    මිතුර,
    Ipadeema pinisa karmaya sakas wee athi sathwaya api daruwo haduwath nathath upadinawaamai!:yes: (Awankavama obe tharkaya moda tharkayak)

    Aniwaryenma, onema kenekuta yam Awasthawaka hithenawa jeewithe sundarai kiyala:), divya loka wala ipadunaamath hitheyi jeewithe sundarai kiyala. Namuth ewa kisiwak sadaakaaalika naha!:no: Eva wenas wenava, leda wenava, leda wunaama jeewithe sundaraida?:eek: marenava, marenne jeewithe sundara nisada? Aadare karana ayagen wen wenawa, sundaraida? Apriya pudgalayin samaga ekwenava, sundaraida? Apaye upadinava kalpa ganan gevanava, mara sundarai ne?

    Thrisan saththu wenava, perethayo wenava, beli kapum kala marenava, wathure gilila marenava,:sorry: Ethanin ivara naha, Keles sahitha sathwaya nawatha nawatha upadinava,kelewarak naha! mara sundarai ne?

    Yaluwa, meka jeewithe eka 'mohothak' gana prashnayak newei:no:. Aniwaryenma, onema kenekuta sundarai kiyala hithena welawal thiyenawa:yes:. Siyalla anithyai, ekai duka:(.

    Obata punarbhawaya saka nam, 4 weni Dhyaanaya labenakam bhaavana wadala, pera bhavayan dakinna!

    Den man oben prashnayak ahannam, obata jeewithaya dukak kiyala eka mohothakatawath hithila nedda? obata dukak denila nedda? oba andala nedda?:D

    Jeewithay dukak thamai, eka thiyenne avabodha karagannayi, nethuwa mata serama epa wela kiyala pradarshnaya karannawath, jeewithema epa karagannawath nemei.

    Duka avabodha kala kena pathanne, Nawatha upathak sidu nowewa kiyala! ehama nethuwa me jeewithe nathi wewa kiyala newei.

    Obe oya bhayankara
    මිත්යාදෘශ්ඨික adahas walin midewa kiyala mama praarthana karanava.

    Theruwan Sarani! :)

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    poster2.jpg
     
    This day I call heaven and earth as witnesses against you that I have set before you life and death, blessings and curses. Now choose life, so that you and your children may live :yes: - Deuteronomy 30:19

    Do not listen to this guy, life is from GOD but you are the one who can give value to it , so value it

    you are the one who can choose life and death, so choose life instead of death

    May God gives you true wisdom
     
    It's always good to not listen to a guy who says "don't listen to others, only me" I seriously don't have time for this.

    <<May God gives you true wisdom>> that proves he's just another blind believer of an almighty God that doesn't exist. A God that doesn't exist has given him so much wisdom that he wants a God that doesn't exist to give you wisdom:D

    Life is not from a God, life's a result of our own karmic deeds. seek wisdom within yourself. Follow the teachings of a great person who had found pure wisdom within himself, The Buddha. You are your own savior, make dhamma your guider. A person with strong held wrong views, will do nothing good for himself, and it's very very dangerous when he's trying to teach his wrong believes, faiths to others. But not to worry, until pure dhamma is alive and we get to hear it, honest curiosity of man to find a truth unworldly is alive, without strong held views, no one can ever stop our journey towards discovering the ultimate truth within ourselves. I think we should also have the power of previously done extramundane meritorious deeds with us to not fall for people like this.

    මිතුරනේ, තථාගත සම්බුදුරජානන්වහන්සේ වදාළ ධර්මයේම හැසිරිලා මම ඇතුළු ඔබ අපි හැමෝම මේ භවයේම අඩුම තරමේ සෝවාන් වෙන්නවත් අවංකවම උත්සහ කලොත්, සක්කාය දිට්ඨිය දුරුකලොත් මේ වගේ මිත්‍යාදෘෂ්ටිකයන්ට බිඳින්න බැරි ශ්‍රද්ධාවක් අපිට ලැබෙනවා. ඊට පස්සේ ඉතින් මාරයටවත් අපේ ගමන නවත්වන්න බැහැ. සක්කාය දෘෂ්ටිය දුරු නොකරනකල් මිත්යාදෘශ්ටීන්ට වැටීමේ අනතුර විතරක් නෙවෙයි, සතර අපායට වැටීමේ අනතුරත් එහෙම්මයි. තෙරුවන් සරණයි.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    budu dahamata anuwa......
    pili ganna deyak pili gannath...pili noganna ona deyak atha harinnath..aithiyak tiyenawa..e hinda taman elebena anithma theeranaya anuwa,theeranayak ganna...mama me de gena hithana de mama kiyannam eth mama niwaradiy kiyala mama kiyanne ne...
    mama mekata answer ekak widiyata me reply eka daane oyage ara 2012 thread eke dala tinbuna comment ekak matha witharai!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    budu dahamata anuwa......
    pili ganna deyak pili gannath...pili noganna ona deyak atha harinnath..aithiyak tiyenawa..e hinda taman elebena anithma theeranaya anuwa,theeranayak ganna...mama me de gena hithana de mama kiyannam eth mama niwaradiy kiyala mama kiyanne ne...
    mama mekata answer ekak widiyata me reply eka daane oyage ara 2012 thread eke dala tinbuna comment ekak matha witharai!

    තෑන්ක්ස් මචන්.
    මම දැන් යන්නෙ එක තියරියක් උඩ.. හොඳ(පින්) සහ නරක (පව්)
     
    Dec 7, 2008
    1
    0
    0
    Happiness is depends on one's perception.While someone may happy to somthing ,someone may not.There is no ultimate happiness other than Nibbana.