1. ~~~~

    මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

    mama saw 5k dha mandha baluwa.... eka nam patta bun.... anithwa adha balanawa.. thank u kolla
  2. ~~~~

    Adsense Ban !!!

    ganna baha.. uba hora kala ne?
  3. ~~~~

    මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

    උඹ මේ වෙව්ල වෙව්ල බලලා පච දානවා නෙ?:lol:
  4. ~~~~

    මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

    ehe nam ela horror ekak kiyahan.. end eka patta ekak ah
  5. ~~~~

    මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

    හික්.... හික්..... හික්..... උඹ ඉන්නෙ මෝචරියකද බන්?
  6. ~~~~

    යකෝ තොපි සේරම නිදිද?

    කම්මැලි බන්..
  7. ~~~~

    යකෝ තොපි සේරම නිදිද?

    එහෙ නම් දැන් නිදියපන්
  8. ~~~~

    යකෝ තොපි සේරම නිදිද?

    ela ela ohomama refresh kara kara padam karapan
  9. ~~~~

    යකෝ තොපි සේරම නිදිද?

    යකෝ තොපි සේරම නිදිද? යකෝ තොපි සේරම නිදිද?:shocked: [2010/05/04 -=- 3:05AM]
  10. ~~~~

    ඔව් බන්.... මම දිගටම කොරන් යනවා... උඹ ජොබ් ද බන්?

    ඔව් බන්.... මම දිගටම කොරන් යනවා... උඹ ජොබ් ද බන්?
  11. ~~~~

    මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

    එතකොට උඹ මොනවද බලන්නෙ??
  12. ~~~~

    ඔව් බන්... පී.එම් බලන්න ගියාම එපා වෙනවා... ආසාවට එකෙක් වෙන දෙයක් අහන්නෙ නැහැ... සේරම ඉල්ලන්නෙ...

    ඔව් බන්... පී.එම් බලන්න ගියාම එපා වෙනවා... ආසාවට එකෙක් වෙන දෙයක් අහන්නෙ නැහැ... සේරම ඉල්ලන්නෙ රී-ලෝඩ් ම තමා....
  13. ~~~~

    මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

    මම හිතුවෙ උඹ ගියා කියලා... ඇක්ෂන් ෆිල්ම්ස් මුකුත් නැද්ද බන්??:)
  14. ~~~~

    HSDPA unlock code for free

    ගොනෝ උඹ රුපියල් 5000ක් අරන් කරන එක මුන් දෙන්නා ෆ්‍රී කරලා දෙනවා.....
  15. ~~~~

    Laptop 1k ganna help 1k oni...

    ube gawa keeyak thiyadha bun? uba sirawatama hoyanawa nam mama heta udeta details Pm karannam
  16. ~~~~

    හුටා.... උඹත් නිදියනවද?? ගුඩ් නයිට් බන්...

    හුටා.... උඹත් නිදියනවද?? ගුඩ් නයිට් බන්...
  17. ~~~~

    මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

    මේ අවස්ථාවෙ හැටියට ඕවා කියන එක හරිද මන්දා... කරුමෙට වත් මැරිච්ච එකෙක්ට අපිට ඔප්පු කරන්න එහෙම හිතුනොත්, කෙළියා නෙ?:lol: වෙල්කම් බන්
  18. ~~~~

    මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

    සොම්බි ඒවට ආස නම් මේවා ගනින් බන්.. ආස නැත්තම් එපා... Army Of Darkness Evil Dead 2 Dead By Dawn Shaun Of The Dead (comedy) Nightmare City Diary Of The Dead Dead Snow Dawn Of The Dead මේවා පට්ට විහිලු මූවීස් Funny Money 2006 Ghost Town My Super Ex-Girlfriend Pineapple Express The Hangover...
  19. ~~~~

    මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

    ඊයා යකෝ... උඹ සොම්බි ඒවටත් බයද? මගෙ ගාව හැම සොම්බි එකම තියනවා... මේ මම අදහස වෙනස් කොලා බන්... මම රෙෆෙයාර් කරන එක බලන් ඉන්න යනවා.... උඹට ඉඩ තියෙන වෙලාවක Return of the living dead මූවීස් 5ම බලපන්.... පට්ට

    No contents