ඔව්, කොළඹ රෝයල් නෙවෙයි කියල මම පලවෙනි post එකේම දාල තියෙනවා. දැක්කේ නැද්ද ඒ කෑල්ල. ඉස්කෝලේ යන කාලේ බීල මාට්ටු වෙලා සතියක් පන්ති තහනම් කරා, පලවෙනි සැරේ 3F. දෙවැනි සැරේ කරලා campus ගියා, campus එකේ හොඳට බිව්වා, ගංජා ගැහුවා, picket කරා,සෙල්ලම් කරා, කෑල්ල එක්ක lane ගියා, ඈත ඉස්කෝලවල සම්මන්ත්‍රණ කලා...