ජවිපෙට වඩා මහින්ද (විමලේ, කුට්ටන්පිල,බැසිල,ගෝටා, නාමල්, යෝෂිත, රෝහිත, වෙල්ගම , type කරන්නත් ලැජ්ජයි,හිරිකිතයි බන් මේ නම්) හොඳ වෙන්නේ කොහොමද ? මාත් යහපාලානේ වෙනකන් ඡන්දේ දුන්නේ මහින්දට. මහින්දට 70%-80% ඡන්ද ප්‍රතිශතයක් තිබ්බනේ අන්තිමට දිනපු එකේ. ඒකනේ මහින්ද නැති කර ගත්තේ 40-45% වෙනකන්.