1. umma119

    computer එකේ admin password එක කඩන්න help

    computer එකේ admin password එක කඩන්න help computer එකේ admin password එක කඩන්න help දියන්ලකො බං..
  2. umma119

    autocad දන්න අයගෙන් උදවුවක්

    autocad දන්න අයගෙන් උදවුවක් මචෝ autocad (නිවාස සැලසුම් ) උගන්වන clz එකක් තියන තෙනක් දන්නවද බොලල්ලා... මට සහතිකෙන් නම් වැඩක් නෑ බං.. ආසවට කරන්නේ..:lol: ඒ නිසා අඩුවට තියන තැනක් බන් හොයන්නේ( කොළඹ අවට ) youtube වලින් selfstudy කරලා ගොඩ දා ගන්න පුලුවන් වෙයිද බං...??? පුලුවන් නම් link එකකුත්...
  3. umma119

    මචං මේතනින් 4n ගත්තු කවුරු හරි ඉන්නවද,,

    මචං මේතනින් 4n ගත්තු කවුරු හරි ඉන්නවද,, https://www.facebook.com/smartphonelk?fref=ts මචං මේතනින් 4n ගත්තු කවුරු හරි ඉන්නවද,, මෙතන බඩු අනිත් තැන් වලට වඩා අඩුයි වගේ මෙතන 4n හොදයි ද..?? වොරන්ටිය එහෙම මොකද බං...??? #‎HTC‬ Desire 526G+ dual sim මාත් මේකක් ගන්න බං බැලුවේ.. මේ 4න් එක අවුල්ද බං...
  4. umma119

    G.C.E. O/L Tamil PastPapers & Answers

    G.C.E. O/L Tamil PastPapers & Answers oni bn..:no: hebei meka secound language eka vidiyata thiyana eka thama oni.:) puluwan nam PDF ekak dapan...... :lol::lol::lol::lol::lol::lol::lol: danne neth nam bump ekak wath dapankooooooo
  5. umma119

    19 සංශොදනය ගැන pdf එකක් නැද්ද බොලල්ලා....

    19 සංශොදනය ගැන pdf එකක් නැද්ද බොලල්ලා.... 19 සංශොදනය ගැන pdf එකක් හරි ඒ ගැන සින්හලෙන් තියන site එකක් හරි කියහල්ලකො බං.. දන්නේ නැත්නම් bamp එකක් දාගෙනම යන්න.. exam එකකට බං... repost කලාට sry බං.. කලින් කගෙන් වත් help එකක් නැති නිසා අයේ දැම්මේ...
  6. umma119

    19 සංශොදනය ගැන pdf එකක් නැද්ද බොලල්ලා....

    19 සංශොදනය ගැන pdf එකක් නැද්ද බොලල්ලා.... 19 සංශොදනය ගැන pdf එකක් හරි ඒ ගැන සින්හලෙන් තියන site එකක් හරි කියහල්ලකො බං.. දන්නේ නැත්නම් bamp එකක් දාගෙනම යන්න.. exam එකකට බං...
  7. umma119

    සිංදු උදවුවක්

    මචංලා උබලා අහලා තියන සිංහල නොවන(english තුත් නොවුනා නම් හොදයි) , වෙඩිය කොමන් නැති, ලස්සන සිංදු ටිකක ලින්ක් ටිකක් දියන්ලකෝ බං.. :lol::lol::lol::lol: උබලාට ගොඩක් පිං බන්...:yes::yes::yes:

    No contents