මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න
මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක්
දේශපාලන කියන කුලකය ඇතුලේ ඉන්න ඔක්කොම හොර කාලකන්නි මචං (මහින්ද රනිල් මෛත්‍රී ඇතුලුව) මොනවා උනත් එක තමා ඇත්ත බං.... දැන් ඉතින් කස්ටිය කියයි මහින්ද හොදයි, රනිල් හොදයි, මෛත්‍රී...