උබ කියන එක point එකකට මම agree . බොන්නේ නැත්තන් එකතු කරන එක වැඩක් නෑ . හැබැයි එක එක මනුස්සයට අවේනික අතල් තියෙනවනේ. මේකත් ඉතින් මගේ තියෙන පොඩි අතල් එකක් .
හැබැයි අර බඩුවක් තියන් බල බල ඉන්න තරම් siko නැ මචන්.
ඊට කලින් විකුනන්න ඕනේ :rolleyes2::rolleyes2::rolleyes2:
------ Post added on 1725780383