මේ තියෙන්නේ මගේ liquor collection එක. ඔයාලා ගාව තියෙන්නේ මොනාද?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    20240227-102930.jpg

    කීයක් දෙනවද
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    බෝතල් 10ක වගේ කලෙක්ෂන් එකක් තිබ්බා.කොරෝනා එකට වැනිෂ් උනා
     
    • Sad
    Reactions: bdnsp

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මං ගාව ගොඩක් ගනන් ඒවා නැහැ. ලක් එකක් තිබිලා ෆ්ලයිට් එකෙ තිබ්බා gold lebel 65 ට. ඒක තමයි ගනන්ම.

    Grants : 3
    Label 5 : 1
    Vat 69 : 1
    Gold Label : 2
    Red label : 1
    Teachers : 1
    Monkey Shoulder : 1
    Scottish Leader : 2
    Absolute Vodka Vanilla : 2
     
    • Love
    Reactions: bdnsp

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඔවා එකතුකරන් ඉන්න තරම් පශ්චාත්බාගෙ රුජාවක් නෑ. හම්බෙනෙ එක බීල දානවා මිසක
     
    • Haha
    Reactions: bdnsp