වහලෙට සියන i roof Sheets හොදයිද?
සින්හලුනේ , ගෙදර පොඩි Annex එකක් හදනවා ගෙදරටම Attach කරලා.
ඒකෙ වහලෙට සෙවිලි කරන්ට අර සියන/සිවිලිම කියන එකේ තියෙන i roof Sheet කියන එව්වා හොදද කියලා අදහසක් දීපල්ලකෝ.
(උලු තියන්ට බෑ සිංහලු,වහලෙ බෑවුම අඩුයි කියනවා.)
i roof Sheet දාල තියෙන කව්රුත් ඉන්නව නම්...