ඒ දාලා තියෙන මිලට ලක්ෂ ගානක් අඩුවෙන් විකිණිලා තියෙන්නේ.
Ehema ne ban api hithuwata minissu innawa ganna e ganata
ඒ දාලා තියෙන මිලට ලක්ෂ ගානක් අඩුවෙන් විකිණිලා තියෙන්නේ.
ඔහොම මිල ගැහැව්වට කවුද බං ගන්නේ. විශේෂයෙන්ම ඉක්මන් එකේ වාහන වල මිලට මොකෙක්වත් ගන්නේ නැහැ. මිනිස්සු ඔහොම වටිනවා කියලා ඇඩ් දලා බලං ඉන්නවා. හාවෙක් සෙට් උනොත් මිසක්කා, නැත්තන් මාස දෙකක් ගියත් වාහනේ ගෙදර,විකිණිලා නෑ.
Ehema ne ban api hithuwata minissu innawa ganna e ganata
ඒක තමා හාවෝ ඉන්නවා කිව්වේEhema ne ban api hithuwata minissu innawa ganna e ganata
අනේ මන්දා මචන්. එහෙම අරගෙන කොහොමද කවදහරි ඕවා විකුනන්නෙ ආපහු
සාමාන්‍යයෙන් ලක්ශ 50කට අඩුවෙන් Allion හරි premio හරි ගන්න බැරිද 2012 විතර?
Puluwan milage 1 penapu ewa

මේකනේ අපේ රටේ පරණ පරණ වෙන්න මිනිස්සු පස්සේ හයිකරපු සෙට් වලට පවා ගානක් තියල නේ ගණන් කියන්නේ..එහෙම බලද්දි ඕක අවුරුදු 7 පරණයි නේ..එතකොට ඕක ගණ්න ඇත්තෙත් ඔය ගානට..තකොට වාහනේ ක්ෂය වෙලා නැද්ද..
ඉතිං ක්ෂය වෙච්ච ගාන ඒකට හරි 