ෆෝන් එකේ front cam එක වැඩ නැතිව ගිය. ෆෝන් එක ගලවලා cam එකේ ribon එක ගලවලා ආයේ ගහලා එක සැරයක් වැඩ කර.
මං හිතුවේ cam එකේ අවුලක් කියලා අලි එකෙන් අලුත් cam modul එකක් ගෙනත් දැම්මා. ඒකත් එක සැරයක් වැඩ කරලා වැඩ කරන්නේ නැතිව ගිය.
දැන් cam එක උඩ ට එනවා.ඒත් app එක blank.සමහර වෙලාවට front කැමරා cant...