වර්තමානයේ ස්මාර්ට් දුරකථන වෙළදපොල බෙහෙවින් තරගකාරි වී ඇත.විවිධ පහසුකම් සහිතව ස්මාර්ට් දුරකථන දිනෙන් දින වෙළදපොල කරයි.
මෙසේ නිකුත්වෙන දුරකථන ක්‍රියාත්මකවන වේගය බොහෝවිට එය ජනප්‍රිය දුරකථනයක් වීමට බෙහෙවින් බලපායි.එමෙන්ම මෙහෙයුම් පද්ධතිය,එහි අඩංගු කැමරාවේ තත්වය,තිර විභේධනය,බැටරියේ ආයු...